Sinhala to English Dictionary: හයා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අන්තර්‍දෙව සහයත්වය, අන්තර්‍දෙවාශ්‍රයය
අන්තර්‍දෙව සහයත්වය, අන්තර්‍දෙවාශ්‍රයය, n. theosophy, theosophism.
අශ්වාරෝහකයා, අශ්වාරෝහයා
අශ්වාරෝහකයා, අශ්වාරෝහයා, n. rider, horseman, cavalier, අශ්වයාපිටින් නැගීයන්නා, අස රුවා..
අස්ථිවෙනවා
අස්ථිවෙනවා, v. i. to . become bone or like bone, ossify, ඇට ආකාර හයිවෙනවා.
ආර්‍ය්‍ය ගණය
ආර්‍ය්‍ය ගණය, n. company of dignitaries or saints, උත්තම සමූහයා‍.
ඇතරුවා, ඇතුරුවා
ඇතරුවා, ඇතුරුවා, n. E. of හස්ත්‍යාරෝහයා: elephant-rider, mahout.
උග්‍ර නාසික
උග්‍ර නාසික, a. large-nosed, ලොකු නහයක් ඇති.
උච්ච භාෂණය
උච්ච භාෂණය, n. loud-speaking, vociferation, හයියෙන් කථා කිරිම.
උත්සාහයෙන්
උත්සාහයෙන්, ad. with effort, energetically, strenuouby.
උප ග්‍රහයා
උප ග්‍රහයා, n. secondary planet, satellite.
ඌර්‍ඬව ගත සිංහයා
ඌර්‍ඬව ගත සිංහයා, n. lion-rampant. E. S.
ඒක දේහයා
ඒක දේහයා, n. the planet Mercury, බුදහු.
කණ්ඨි රවයා
කණ්ඨි රවයා, n. the roarer, viz. lion, සිංහයා; dove, ‍කොබෙයියා; elephant in rut, මන්ත හස්තියා.
කරහු
කරහු, a. hard, හයිය, තද.
කර්‍ණ ග්‍රහයා, කර්‍ණ ධාරයා
කර්‍ණ ග්‍රහයා, කර්‍ණ ධාරයා, n. steersman, helmsman, සුක්කානම්කාරයා.
Random Fonts
Test Sinhala Mod Bangla Font
Test Sinhala Mod
Download
View Count : 2770
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582

close
Please like, if you love this website