Sinhala to English Dictionary: හරිගස්සන

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අලුත් වැඩියාකරනවා
අලුත් වැඩියාකරනවා, v. t. to mend, repair, renovate, හරිගස්සනවා.
නිර්‍ය්‍යාතනය
නිර්‍ය්‍යාතනය, n. delivering up, පාවාදීම, committing to, භාරදීම; replacing, හරිගස්සාදීම.
ප්‍රකෘති·ස්ථාපක
ප්‍රකෘති·ස්ථාපක, a. (ස්ථාපක fixing), reformative, reformatory, reparative, හරිගස්සන.
ප්‍රකෘති·ස්ථාපකයා
ප්‍රකෘති·ස්ථාපකයා, n. reformer, හරිගස්සන්නා.
ප්‍රති·සංස්කරණයකරනවා, ·සංස්කාරකරනවා
ප්‍රති·සංස්කරණයකරනවා, ·සංස්කාරකරනවා, v. t to repair, renovate, perfect, හරිගස්සනවා &c.
ප්‍රති·සංස්කෘත
ප්‍රති·සංස්කෘත, a. repaired, renovated, perfected, හරිගස්සනලද &c.
පිළියම්කරනවා
පිළියම්කරනවා, v. to administer remedies, වෙද කම්කරනවා; mend, repair, හරිගස්සනවා.
වි·ශෝධක, වි·ශෝධන
වි·ශෝධක, වි·ශෝධන, a. (වි emp.), purifying, corrective, emendatory, ශුද්ධකරන, හරිගස්සන.
සං·ස්කෘත
සං·ස්කෘත, a. (කෘත done), prepared, made, perfected, decorated, හරිගස්සාපු, සම්පූර්‍ණකරපු, අලඞ්කෘත; cleansed, purified, ශුද්ධකරපු.
සකස්කරනවා
සකස්කරනවා, v. t. to put in good order or condition, arrange, prepare, mend, පිළිවෙළට යොදනවා, හරිගස්සනවා &c.
හරිගස්සනවා
හරිගස්සනවා, v. t. to set right, rectify, correct, repair, amend, adapt or fit to; pret. හරි ගැස්සුවා.
හරිගැස්සීම
හරිගැස්සීම, v. n. of හරිගස්සනවා, and හරිගැස් සෙනවා: rectifying &c.; becoming right, amending.
Random Fonts
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24085
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website