Sinhala to English Dictionary: හස්ති

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් වැඩ, අත් වැඩය
අත් වැඩ, අත් වැඩය, n. handiwork, handicraft, අතේ වැඩ, හස්තකර්‍මාන්තය.
අත්තම
අත්තම, n. for අත්කම hand-work, handicraft; work, හස්තකර්‍මාන්තය.
ආ කෘති
ආ කෘති, adj. aff. (see ආකෘතිය), like, similar-shaped, as හස්තාකෘති, hand-shaped.
ආකාශ මණ්ඩලය
ආකාශ මණ්ඩලය, n. sky-region, sky-firmanent, අහස්තලය.
ඇතරුවා, ඇතුරුවා
ඇතරුවා, ඇතුරුවා, n. E. of හස්ත්‍යාරෝහයා: elephant-rider, mahout.
ඇත් පනික්කියා, ඇත් පල්ලා
ඇත් පනික්කියා, ඇත් පල්ලා, n. elephant-keeper, හස්තිපාලයා, ඇත්ගොව්වා.
ඇතැණිය
ඇතැණිය, n. (ඇත් ඇණිය), troop of war elephants, හස්තිබලසේනාව.
කණ්ඨි රවයා
කණ්ඨි රවයා, n. the roarer, viz. lion, සිංහයා; dove, ‍කොබෙයියා; elephant in rut, මන්ත හස්තියා.
ගගන තලය
ගගන තලය, n. face of the sky, අහස්තලය.
ගන්‍ධ·හස්තියා
ගන්‍ධ·හස්තියා, n. lit. odour-elephant, viz. elephant in rut.
ගඳ·ගජයා
ගඳ·ගජයා, n. See ගන්‍ධහස්තියා.
ගුප්තිය
ගුප්තිය, n. concealment, secrecy, රහස් ගතිය. secret place, රහස්තැන; ap. of යමයා: see යම.
චාරු
චාරු, n. Vrihaspati: see වෘහස්තියා.
දාරු·හස්තකය
දාරු·හස්තකය, n. wooden ladle.
දිග්ගජයා
දිග්ගජයා, n. any one of the eight elephants that support the world at its eight points, දිශාහස්තියා.
Random Fonts
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
NPW Spot.Cow Bangla Font
NPW Spot.Cow
Download
View Count : 2905
LM Witha New1 Bangla Font
LM Witha New1
Download
View Count : 2153

close
Please like, if you love this website