Sinhala to English Dictionary: හැරී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නිවතීන්න
අ නිවතීන්න, a. non-returning, හැරිනේන, not stopping, unceasing, නොනවතින.
අ ප්‍ර ශාන්ත
අ ප්‍ර ශාන්ත, a. unquiet, discontented, annoyed, ශාන්තිනැති, අසතුටු, හිරිහැරවූ.
අ හාර්‍ය්‍ය
අ හාර්‍ය්‍ය, a. that cannot be taken away or stolen, පැහැරගත නොහැකිවූ.
අඩහැරකරනවා
අඩහැරකරනවා, v. t. to shape, form, fit, හැඩහුරුකරනවා
අඩහැරය
අඩහැරය, n. shape, form, fitness.
අඬ හැර ලනවා
අඬ හැර ලනවා, v. to sing or hum, as whilst at work; pret. අඬහැරලුවා;v. n. අඬහැරලීම.
අලු
අලු, er. for අළු, fr. අරිනවා or හරිනවා: left, හැරියාවූ.
අසුන් හැරි
අසුන් හැරි, n. messenger, පණිවිඩකාරයා.
ආ ච්ඡින්න
ආ ච්ඡින්න, a. cut off, wrested, සිඳිනලද, පැහැරගත්.
ආ වර්‍තත, ආ වර්‍තතන
ආ වර්‍තත, ආ වර්‍තතන, a. turning, stirring (an infusion &c.), කලතන; revolving, කැරකෙන, returning, හැරීඑන.
ආ වර්‍තතනිය
ආ වර්‍තතනිය, a. that should be turned, converted, reversed or repeated, හැරෙවුව—&පෙරළිය —යුතුවූ &c.
ආ වර්‍තතිත
ආ වර්‍තතිත, a. reversed, converted, හැරණවූ: practised, used, භාවිතාවූ.
ආ වෘත්තනය
ආ වෘත්තනය, n. turning round or back, reversing, හැරවීම.
ආට්ටාල
ආට්ටාල, n. trouble, affliction; annoyance, පීඩාව, හිරිහැරය.
ආපසුඑනවා, ආපසුහැරීඑනවා
ආපසුඑනවා, ආපසුහැරීඑනවා, v. i. to come back, return.
Random Fonts
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
FS Sumudu Bangla Font
FS Sumudu
Download
View Count : 4109
DL Kiduru Bangla Font
DL Kiduru
Download
View Count : 3004
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
Wijeya Bangla Font
Wijeya
Download
View Count : 5009
AM Araliya Bold Bangla Font
AM Araliya Bold
Download
View Count : 4044
Anuradha PC Bangla Font
Anuradha PC
Download
View Count : 21032

close
Please like, if you love this website