Sinhala to English Dictionary: හැසි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පථ්‍ය විහරණය
අ පථ්‍ය විහරණය, n. unwholesome or injurious mode of living, අගුණවනලෙස හැසිරීම.
අගල මැඩහැස්වීම
අගල මැඩහැස්වීම, v. n. filling up the ditch, &c. (fr මැඩසසිනවා.)
අන්තස්සර
අන්තස්සර, a. (අන්තඃ සර going), walking within, allied to, devoted to, ඇතුළත්ව – ඇලුම්ව – හැසිරෙන.
අනු වර්‍තනතය
අනු වර්‍තනතය, n. association with, එක්ව හැසි රීම; courtesy, E. S.; result, sequel, ඵලය, ඵලෝදය.
අනු සරය
අනු සරය, n. following, accompanying, අනුව යාම; acting with, එක්ව හැසිරීම.
අනු සරයා
අනු සරයා, n. follower, co-operator, අනුචරයා, එක්ව හැසිරෙන්නා.
අප චාරය
අප චාරය, n. (අප off, against), hostile or bad conduct, නපුරු හැසිරීම.
අභි භවනය
අභි භවනය, n. subjugation, මැඩපැවැත්වීම, පරා ජය කිරීම, control, government, හැසිරවීම.
අම්බර ගෝචර
අම්බර ගෝචර, a. moving in the sky (as birds and stars), අහසෙහි හැසිරෙන.
අම්බු චර
අම්බු චර, a. (අම්බු water), moving in water, aquatic (animal), දියෙහි හැසිරෙන.
ආ කල්පය
ආ කල්පය, n. ornament, arrayment or guise, වේසය behaviour, action or attitude, හැසි රීම, ඉරියව්ව.
ආ චරණය
ආ චරණය, n. behaviour, conduct, හැසිරීම.
ආචාරය
ආචාරය, n. salutation; custom, සිරිත, conduct, practice, හැසිරීම.
එක සර
එක සර, a. E. of ඒකචාරි: walking or acting alone, solitary, තනිව හැසිරෙන.
ඒක චර, ඒක චාරි
ඒක චර, ඒක චාරි, a. going or acting or living alone, solitary, තනිව හැසිරෙන.
Random Fonts
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9788
Anura Bangla Font
Anura
Download
View Count : 3863
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666

close
Please like, if you love this website