Sinhala to English Dictionary: හිංසාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විහිංසාව
අ විහිංසාව, n. inoffensiveness, harmlessness.
ක්‍ෂිණය
ක්‍ෂිණය, n. injuring, injury, හිංසාව.
ගැහැටකරනවා
ගැහැටකරනවා, v. to annoy, molest, pester, හිංසාකරනවා, කරදරකරනවා.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
පරන්තපය
පරන්තපය, n. annoying another, conquering, හිංසාකිරීම, යටත්කිරීම.
ප්‍රති·හිංසාව
ප්‍රති·හිංසාව, n. (ප්‍රති re) retaliation, revenge, ප්‍රතිඵලය, පළිගැනීම.
වි·හිංසාව
වි·හිංසාව, n. (වි emp.), see හිංසාව.
ස·බාධ
ස·බාධ, a. (ස with, බාධා opposition), oppressive, extortionary, හිංසාසහති, බලාතකාර.
හිංසනය
හිංසනය, n. injuring, hurting, oppressing, හිංසාකිරීම.
හිංසාකරනවා
හිංසාකරනවා, v. to injure, hurt, maltreat, oppress, annoy, vex.
හිංසාකර්‍මය
හිංසාකර්‍මය, n. injurious act, sp. incantation to destroy, the use of mystical texts for some injurious purpose.
හිංසාත්මක
හිංසාත්මක, a. injurious: see හිංසක.
හිංසාරු
හිංසාරු, n. (හිංසා, ඍ to do), a destructive animal, tiger, ව්‍යාඝ්‍රයා.
හිංසාලු
හිංසාලු, a. injurious &c.: see හිංසක.
Random Fonts
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
Sara Gune Bangla Font
Sara Gune
Download
View Count : 4673
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
Mi Dasun Wide Bangla Font
Mi Dasun Wide
Download
View Count : 2238

close
Please like, if you love this website