Sinhala to English Dictionary: හිමියා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ස්වාමික
අ ස්වාමික, a. without a master or husband, ස්වාමියෙක් නැති, without an owner, හිමියෙක් නැතී.
උකස් හිමියා
උකස් හිමියා, n. the holder of the pawn, mortgagee.
උමා පතියා, උමා හිමියා
උමා පතියා, උමා හිමියා, n. husband of Umā: ap. of Siva: see උමයංගනාව.
කොටස් කාරයා, කොටස් හිමියා
කොටස් කාරයා, කොටස් හිමියා, n. shareholder, sharer, partner.
ගිනි·දිග·හිමියා
ගිනි·දිග·හිමියා, n. Agnidevi, god of fire, regent of the South-east, අග්නිදෙවියා.
ගිනිදෙවියා
ගිනිදෙවියා, n. See ගිනිදිගහිමියා.
ගේ·හිමියා
ගේ·හිමියා, n. owner of the house; head of the house, ගෙදර ස්වාමියා.
ගොයුම්·හිමියා
ගොයුම්·හිමියා, n. Gautama Buddha, ගෞතම බුදුන්.
ණය·හිමියා
ණය·හිමියා, n. debtee, creditor.
තුරු·හිමියා
තුරු·හිමියා, n. See තුරුපතියා.
දකුණු·දස·හිමියා
දකුණු·දස·හිමියා, n. See දකුණුහිමියා.
දකුණුහිමියා
දකුණුහිමියා, n. Lord of the south, ap. of Yama, who reigns in the south of Pātāla or the abyss, and is Judge of the dead.
දිවි·හිමියෙන්
දිවි·හිමියෙන්, ad. during life, throughout life.
ධනිකයා
ධනිකයා, n. husband, ස්වාමිපුරුෂයා; creditor, ණයහිමියා.
පැළ·දිගු·හිමියා
පැළ·දිගු·හිමියා, n. Regent of the West: ap. of Varuna, වරු‍ණයා.
Random Fonts
DS Rasika Bangla Font
DS Rasika
Download
View Count : 3670
Noto Sans Sinhala Bangla Font
Noto Sans Sinhala
Download
View Count : 10785
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4072
Leroshons 1st Easy Keys Bangla Font
Leroshons 1st Easy Keys
Download
View Count : 3733
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753

close
Please like, if you love this website