Sinhala to English Dictionary: හීන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රහීණ
අ ප්‍රහීණ, a. not lost, undiminished, unwasted, නැතිනූණ, හීනනූණ, අඩුනැති.
අ ශ්‍රව්‍යතාව
අ ශ්‍රව්‍යතාව, n. inaudibility, (ශබ්දය) නෑසෙන හීන්කම.
අඩ සඳ
අඩ සඳ, n. half sound, හීන්ශබ්දය; arrow, ඊගහ.
අන්ද
අන්ද, acacia, of which there are several species in Ceylon, Dichrostachys cinerea (Legum.), see කටුඅන්දර, මහඅන්දර and හීන් අන්දර.
අඳුතලා
අඳුතලා, a sp. of basil, Ocimum (Lab.), see මදුරුතලා and හීන්තලා.
කටම්බරා, කටම්හරා, කටඹරා
කටම්බරා, කටම්හරා, කටඹරා, a medicinal plant, see කටුකරෝසන; also හවරිමදු and හීන්මදු.
කරඹ
කරඹ, generic name of the two species මහකරඹ and හීන්කරඹ, which see.
කළු·මා·ජි, කළු·හන්දිරන්·වී, කළු·හීනටි·වි
කළු·මා·ජි, කළු·හන්දිරන්·වී, කළු·හීනටි·වි, a sp. of paddy.
ක්‍ෂයය
ක්‍ෂයය, n. decay, decline, diminution, wasting away, හීනවීම; consumption, සයරෝගය; alg. minus.
ක්‍ෂයවෙනවා
ක්‍ෂයවෙනවා, v. i. to decline, diminish, waste away, හීනවෙනවා, වෑරෙනවා.
ක්‍ෂයිෂණු
ක්‍ෂයිෂණු, a. wasting, perishable, හීනවෙන, නාස්තිවෙන.
ක්‍ෂාම
ක්‍ෂාම, a. bender, emaciated, weak, හීන්, කෙට්ටු, දුර්‍වල.
ක්‍ෂීණ
ක්‍ෂීණ, a. thin, bender, bim, wasted, emaciated, හීන්, කෙට්ටු, ක්‍ෂයවූ.
ක්‍ෂීණ චවු
ක්‍ෂීණ චවු, a. bender-billed, tenuirostral, හීන්තුඩ ඇත්තාවූ.
ක්‍ෂීණ පත්‍ර
ක්‍ෂීණ පත්‍ර, n. pl. or a. thin leaves; thin leafed, tenuifolious, හීන්කොළ ඇත්තාවූ.
Random Fonts
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326
NPW Madu Bangla Font
NPW Madu
Download
View Count : 2000
NPW Manel Bangla Font
NPW Manel
Download
View Count : 2057
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210

close
Please like, if you love this website