Sinhala to English Dictionary: හීලෑ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දමනිය
අ දමනිය, a. untamable, unsubduable, යමෙක් විසින් හීලෑ or යටත් කළනොහැකිවූ.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
ආයතන
ආයතන, a. docile, යටත්, හීලෑ; subject to, වසඟ; belonging to, අයිති.
ඉස්කුරුප්පු හීල් කටුව
ඉස්කුරුප්පු හීල් කටුව, n. screw-tap.
ඉස්කුරුප්පු හීල් තහඩුව
ඉස්කුරුප්පු හීල් තහඩුව, n. screw-plate.
ගෘහ්‍යක
ගෘහ්‍යක, a. domestic, tame, not wild, හීලෑ.
ගෘහ්‍යකරනවා
ගෘහ්‍යකරනවා, v. t. to domesticate, tame, හීලෑ කරනවා.
ගෙ·මයුරා, ගෙ·මියුරා
ගෙ·මයුරා, ගෙ·මියුරා, n. domestic peacock, හීලෑ මොනරා.
ඡේක
ඡේක, a. learned, erudite, උගත්; tame, හීලෑ; smart, foppish, ජේත්තුකාර.
දමනයකරනවා
දමනයකරනවා, v. t. to subdue, යටත්කරනවා, tame, හීලෑකරනවා.
දුර්‍ද්‍රන්ත
දුර්‍ද්‍රන්ත, a. (දුර්දාන්ත), untamable; unsubduable, difficult to discipline, හීලෑ—මට්ටු—කරන්ට අමාරු.
පෞරාණික·කුම්හීලයා
පෞරාණික·කුම්හීලයා, n. paleosaurus, යටගියපුරාණ කිඹුලා.
මෙල්ලකරනවා
මෙල්ලකරනවා, ‍v. t. subdue, train, හීලෑකරනවා, යටත්කරනවා.
වශ්‍ය
වශ්‍ය, a. submissive, obedient, see වශග, docile, tame, හීලෑ.
සු·දාන්ත
සු·දාන්ත, a. well-tamed, subdued. හොඳට හීලෑවු or දමනයකරනලද.
Random Fonts
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5348
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
NPW Stripe Bangla Font
NPW Stripe
Download
View Count : 1927
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568

close
Please like, if you love this website