Sinhala to English Dictionary: හුණු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රගුණිත
අ ප්‍රගුණිත, a. untrained, uneducated, unpractised, පුහුණුනැති, පුරුදුනැති.
අ භාවිත
අ භාවිත, a. unaccustomed, unpractised, පුරුදු නැති, පුහුණුනැති.
අ විනීතතාව
අ විනීතතාව, n. untrained condition &c., පුහුණු නැතිකම, නොහික්මුම්කම; indecorousness &c., boorishness, අශිෂ්ටාචාරකම &c.
අ ශික්ෂිත
අ ශික්ෂිත, a. untaught, untrained, පුහුණුවක් නැති; නොහික්මුණු; indecent, filthy, disgusting, කැත, පිළිකුල්, col. අසික්කිත.
අනභ්‍යසත
අනභ්‍යසත, a. unexercised, unpractised, පුහුණු නොකරනලද.
අනු ශිලනය
අනු ශිලනය, n. practice, exercise, පුහුණු කෙරීම.
අභ්‍යස්ත
අභ්‍යස්ත, a. exercised, practised; well learnt; හොඳට පුහුණුකරනලද.
අභ්‍යාසකරනවා
අභ්‍යාසකරනවා, v. t. to practise, repeat much, පුහුණු කරගන්නවා.
අභ්‍යාසකරවනවා
අභ්‍යාසකරවනවා, v. c. to cause to practise; practise or exercise (a person), පුහුණු කර වනවා.
අභ්‍යාසය
අභ්‍යාසය, n. practice, exercise in order to learn, praxis, පුහුණු කරගැනීම.
අභ්‍යාසවෙනවා
අභ්‍යාසවෙනවා, v. i. to become practised, exercised or trained, පුහුණු වෙනවා.
ආ චරිත
ආ චරිත, a. practised, පුහුණු, used, ව්‍යවහාර කරනලද.
ඇහෙනවා
ඇහෙනවා, v. i. to be heard &c.: see ඇසෙනවා; pret. ඇහුණා.
ඉරිගැහෙනවා
ඉරිගැහෙනවා, v. i. to crack or chap; pret. ඉරි හැහුණා: v. n. ඉරිගැහීම.
කෘතාගම
කෘතාගම, a. proficient, competent, පුහුණු, සමර්‍ථ.
Random Fonts
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872

close
Please like, if you love this website