Sinhala to English Dictionary: හුම්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි තපත
අ පරි තපත, a. unheated, unwarmed, රත් නො කළ, උණුහුම්නැති.
අනුෂ්ණ
අනුෂ්ණ, a. (අන් උෂ්ණ). not warm, lukewarm, cold; apathetic, buggish, lazy, උෂ්ණ නැති, උණුහුම් නැති; උනන්දු නැති.
අප හාසිකයා
අප හාසිකයා, n. reviler, railer, blasphemer, ගැර හුම්කාරයා.
ඇහුම් කන් දෙනවා
ඇහුම් කන් දෙනවා, v. to give ear to, listen attentively, hearken.
ඊෂදුෂණ
ඊෂදුෂණ, a. (ඊෂත් උෂණ), temperate (in heat), tepid, මදක් උණුහුම්.
ඊෂදුෂණතාව, ඊෂදුෂණත්වය
ඊෂදුෂණතාව, ඊෂදුෂණත්වය, n. temperateness, tepidness, මද උණුහුම්කම.
උණු, උණුහුම්
උණු, උණුහුම්, a. warm, hot.
උණුහුම්
උණුහුම්, a. warm, thermal.
උණුහුම් මඩුව
උණුහුම් මඩුව, n. hot-house.
උණුහුම්කම
උණුහුම්කම, n. warmth; ardour.
උණුහුම්කරනවා
උණුහුම්කරනවා, v. t. to heat, calefy.
උෂ්ණ
උෂ්ණ, a. warm, hot, thermal; fig. ardent; උණුහුම්; ජවලිත.
උෂ්ණ ජලාකරය
උෂ්ණ ජලාකරය, n. (ආකරය), hot spring, boiling spring, උණුහුම් දිය උල්පත.
උෂ්ණ රුධිරාන්විත
උෂ්ණ රුධිරාන්විත, a. (අන්විත), warm-blooded, උණුහුම් ‍ලේ ඇති (සත්වයෝ).
උෂ්ණතාව
උෂ්ණතාව, n. heat, hot condition, warmth, උණුහුම්කම.
Random Fonts
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
4u Ajantha Bangla Font
4u Ajantha
Download
View Count : 6311
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1892
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3392
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612

close
Please like, if you love this website