Sinhala to English Dictionary: හෙණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගදය
අ ගදය, n. drug, medicine, බෙහෙත.
අ ප්‍රති ගෘහණිය
අ ප්‍රති ගෘහණිය, a. not to be accepted, unacceptable, පිළිගැනීමට නොසෑහෙන.
අ ප්‍රති රූප
අ ප්‍රති රූප, a. incomparable, peerless, අසදෘෂ; unsightly, unfit, නොසෑහෙන.
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත
අ ශ්‍රම, අ ශ්‍රමාර්‍තත, a. unwearied, indefatigable, වෙහෙසනැති, කෙඩෙත්තුනො‍වෙන.
අ ශ්‍රමතාව
අ ශ්‍රමතාව, n. unweariedness &c., වෙහෙසනැතිකම.
අ ශ්‍රාන්ත
අ ශ්‍රාන්ත, a. unwearied, unfatigued, වෙහෙස‍ නොවී සිටින.
අක්ෂි නිමේෂය
අක්ෂි නිමේෂය, n. eyewink, wink, ඇසිපියහෙළිම.
අක්ෂි භේෂජය
අක්ෂි භේෂජය, n. remedy for the eye, ඇස් ‍බෙහෙත. Bot.
අකුල් හෙළනවා
අකුල් හෙළනවා, v. to throw obstacles in the way, obstruct, අවහිර කරනවා.
අකුශය
අකුශය, n. elepnant-hook or goad, හෙණ්ඩුව.
අග මෙහෙසි, අග මහේසිකාව
අග මෙහෙසි, අග මහේසිකාව, n. chief queen, empress; pl. අගමෙහෙසිවරු, අගමහේසිකාවරු.
අඩයටිය
අඩයටිය, n. missile, javelin, lance, හෙල්ලය.
අත් පා මෙහෙකරුවා
අත් පා මෙහෙකරුවා, n. one who serves hand and foot, body-servant, valet, menial.
අත් පා මෙහෙය
අත් පා මෙහෙය, n. personal attendance, massage, menial service.
අද හෙට
අද හෙට, n. or adj. to-day or to-morrow.
Random Fonts
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2594
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2625
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415
Ridhma Bold PC Bangla Font
Ridhma Bold PC
Download
View Count : 2513
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
AH Hiru Bangla Font
AH Hiru
Download
View Count : 3319

close
Please like, if you love this website