Sinhala to English Dictionary: හෙයි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

එසේ හෙයින්
එසේ හෙයින්, conj. because it is so, therefore.
එහෙමයි, එහෙයි
එහෙමයි, එහෙයි, ad. res. yes, true, just so.
එහෙයින්
එහෙයින්, conj. therefore, consequently.
කුමක් හෙයින්ද
කුමක් හෙයින්ද, inter, ph. on what account, wherefore, මොකක් නිසාද; also conj. as next word.
කුමක් හෙයින්ද යත්
කුමක් හෙයින්ද යත්, conj. = If one said wherefore, because, for, මක්නිසාද කීවොත්.
දවහෙයියා, දවසෙයියා
දවහෙයියා, දවසෙයියා, n. See දහයියා.
දවහෙයියා, දවසෙයියා
දවහෙයියා, දවසෙයියා, n. See දහයියා.
දේව·මෙහෙයේ·පොත
දේව·මෙහෙයේ·පොත, n. prayer-book, missal, service book, ‍යාච්ඤා පොත.
මෙහෙයනවා
මෙහෙයනවා, v. t. to command, අණකරනවා, appoint, නියමකරනවා, employ, යොදනවා; send, යවනවා; serve, work, මෙහෙකරනවා; earn, procure, ලබනවා; pret. මෙහෙයුවා; v. n. මෙහෙයීම.
මෙහෙයා·ගන්නවා
මෙහෙයා·ගන්නවා, v. t. to earn, procure, සපයා ගන්නවා, සම්බකරගන්නවා.
මෙහෙයා·බලනවා
මෙහෙයා·බලනවා, v. t. to search for, seek, සොයනවා.
මෙහෙයීම, ‍මෙහෙයුම
මෙහෙයීම, ‍මෙහෙයුම, v. n. of මෙහෙයනවා: commanding &c.
යම්·හෙයින්
යම්·හෙයින්, ad. from any cause, by any means.
යෙහෙය
යෙහෙය, n. good, යහපත, යෙහෙයක්, something good, යහපතක්.
විසින්
විසින්, post. by; as, වශයෙන්, because, හෙයින්.
Random Fonts
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
NPW Achala Bangla Font
NPW Achala
Download
View Count : 2315
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
Leroshons 2nd 97 Bangla Font
Leroshons 2nd 97
Download
View Count : 2185
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577

close
Please like, if you love this website