Sinhala to English Dictionary: හොරකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දත්තාදානය
අ දත්තාදානය, n. (අදත්ත not given, අදානය taking), taking what is not given, viz. larceny, theft, හොරකම.
අයිනාදන
අයිනාදන, n. theft, හොරකම: see අයින්නාදානය.
අව හාරය
අව හාරය, n. taking away, stealing, හොරකම.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
චුරාව
චුරාව, n. theft, හොරකම.
චෞරකර්‍මය
චෞරකර්‍මය, n. thieving, theft, හොරකම.
චෞරකර්‍මය,චෞරිකාව, චෞර්‍ය්‍යය
චෞරකර්‍මය,චෞරිකාව, චෞර්‍ය්‍යය, n. stealing, theft, robbery, හොරකම.
ඩබුව, ඩඹුව
ඩබුව, ඩඹුව, n. delay, ප්‍රමාදය; theft, හොරකම; plunder, කොල්ලය.
තෙනුත්
තෙනුත්, n. theft, හොරකම.
තෙසුම
තෙසුම, n. theft, හොරකම.
නල·කම
නල·කම, n. stealing, හොරකම.
මුෂ්ටිය
මුෂ්ටිය, n. closed hand, fist, මිට; haft, handle, මිට; handful, අහුර; filching, හොරකම; withholding, as a teacher withholding knowledge that he may not be surpassed by his pupils, වලක්වාගැනීම‍.
මූෂිත
මූෂිත, a. stolen, හොරකම්කරනලද.
වොලොව
වොලොව, n. theft, stealing, හොරකම, deception, වංචාව.
සලකුළු
සලකුළු, n. stealing, theft, හොරකම.
Random Fonts
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
SU Sathmina Bangla Font
SU Sathmina
Download
View Count : 5037
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
DL Araliya Co Bangla Font
DL Araliya Co
Download
View Count : 4047

close
Please like, if you love this website