Sinhala to English Dictionary: හොරා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ චෝර
අ චෝර, a. not dishonest, honest, upright, හොරනොවන, අවංක.
අ දත්තාදානය
අ දත්තාදානය, n. (අදත්ත not given, අදානය taking), taking what is not given, viz. larceny, theft, හොරකම.
අයින්
අයින්, a. not given, නුදුන්, stolen, හොරෙන්ගත්.
අයිනාදන
අයිනාදන, n. theft, හොරකම: see අයින්නාදානය.
අව හාරය
අව හාරය, n. taking away, stealing, හොරකම.
අෂ්ටාංග ශිලය
අෂ්ටාංග ශිලය, n. B., the eightfold observance හඬ. or virtue, viz. observance of the eight commands of Buddha: to abstain from ප්‍රාණ ඝාතය, හොරකම, ස්ත්‍රීසේවනය, බොරුකීම, මද්‍ය පානය බීම, ඉරමුදුන් වේලාවට පසු ආහාරකෑම, නැටීම ගීකීම ආදිය කිරීම, උස්වු or මහ ඇඳන් වල සැතපිම. See each.
ආඛුවා
ආඛුවා, n. mouse or rat, මීයා; pig, ඌරා; thief, හොරා.
ආගුචාරියා
ආගුචාරියා, n. wicked person, දුෂ්ටයා, thief, හොරා.
ඉස් සොරි, ඉස් හොරි
ඉස් සොරි, ඉස් හොරි, n. dandruff, scurf, scall.
උප පතියා
උප පතියා, n. paramour, gallant, හොරපුරුෂයා.
ඔඩොක්කු හොරා
ඔඩොක්කු හොරා, n. pickpocket.
ඔහොරිය
ඔහොරිය, n. a kind of dress of Tamil and Kandyan women.
ඔ‍සොරිය
ඔ‍සොරිය, n. See ඔහොරිය.
කණ්ඩුතිය, කණ්ඩුයනය, කණඩුව
කණ්ඩුතිය, කණ්ඩුයනය, කණඩුව, n. itching, කැ සීම; the itch, හොරි රෝගය.
කස්
කස්, n. itch, cutaneous eruption, හොරි.
Random Fonts
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
4u Manel Bangla Font
4u Manel
Download
View Count : 2527
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3015
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19952
Helakala Bangla Font
Helakala
Download
View Count : 5114
Matale Bangla Font
Matale
Download
View Count : 2856
4u Emanee Bangla Font
4u Emanee
Download
View Count : 3931
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2592
DL Sarani Bangla Font
DL Sarani
Download
View Count : 4704

close
Please like, if you love this website