Sinhala to English Dictionary: ළිඳේ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කිටන
අ කිටන, a. (කිටන something), destitute, necessitous, කිසිත් නැති, poor, දිළිඳු; free from all passions, කෙලෙස් නැති.
අ දන
අ දන. a. destitute of wealth, poor, ධනනැති දිළිඳු.
අ ධන, අ ධනි
අ ධන, අ ධනි, a. debitute of riches. සම්පත් නැති, impecunious, penniless, දිළිඳු.
අ ධනතාව
අ ධනතාව, impecuniosity, penury, දිළිඳුකම.
අ පොහොසත්
අ පොහොසත්, a. not rich, poor, දිළිඳු; incompetent, incapable, බලය මදි, දක්ෂ මදි.
අ පොහොසත්කම
අ පොහොසත්කම, n. lack of riches, ධනනැති කම, poverty, දිළිඳුකම; incompetency &c., inability, බලනැතිකම &c.
අහී පාතය
අහී පාතය, n. poverty, need, want, දිළිඳුකම, හිගකම.
ආහාවය
ආහාවය, n. war, යුද්ධය; calling, invitation, කැඳ වීම; trough near a well, ළිඳේ ඔරුව.
උළිඳු සිළු මිණ
උළිඳු සිළු මිණ, n. Star-crown gem: ap. of Siva, ශිවදෙවියෝ.
උළිඳු, උළු රජ
උළිඳු, උළු රජ, n. (උළු star, ඉඳු lord), Star-lord, Star-king: ap. of the moon, හඳ.
කපණ
කපණ, a. E. of කෘපණ: poor &c., දිළිඳු.
ක්‍ෂුල්ල, ක්‍ෂුල්ලක
ක්‍ෂුල්ල, ක්‍ෂුල්ලක, a. small, young, කුඩා, බාල; poor, දිළිඳු; low, vile, නීච.
කාර්‍පණ්‍ය
කාර්‍පණ්‍ය, a. poor, indigent, දළිඳු.
කාර්‍පණ්‍යය
කාර්‍පණ්‍යය, n. poverty, දළිඳුකම.
කෘපණ
කෘපණ, a. miserly, මසුරු; low, නීච; poor, දිළිඳු; feeble, දුර්‍වල.
Random Fonts
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
AH Ranjana Bangla Font
AH Ranjana
Download
View Count : 8020
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
Kandy Supplement Bangla Font
Kandy Supplement
Download
View Count : 3405
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488

close
Please like, if you love this website