Sinhala to English Dictionary: ළොද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට ළොස, අට ළොහ
අට ළොස, අට ළොහ, n. eighteen, දහඅට.
අට ළොස්
අට ළොස්, a. eighteen, දහඅට.
අට ළොස්වෙනි
අට ළොස්වෙනි, a. eighteen, දහඅටවෙනි.
අනු මතය, අනු මතිය
අනු මතය, අනු මතිය, n. consent, concurrence, එකමුතුකම; suggestion, proposal, යෝජනාව; order, command, අණ; fifteenth day of the moon's age, පහළොස්වක.
අම්බු·වාහිනි
අම්බු·වාහිනි, lit. water-carrier: see පොළොල්.
අමෝඝා
අමෝඝා, trumpet flower, see පළොල්; also වළඟසාල්.
අව පසළොස් වක
අව පසළොස් වක, n. fifteenth day of the moon's wane, day of the new moon, අමාවක.
අවනිය
අවනිය, n. the earth, පොළොව or ලෝකය.
අශ්වත්‍ථ·පත්‍රකා
අශ්වත්‍ථ·පත්‍රකා, see පළොල්.
උර්‍වය
උර්‍වය, n. the earth, පොළොව, පෘථිවිය.
උෂ්ණ කලාපය
උෂ්ණ කලාපය, n. the torrid zone, පොළොවේ ග්‍රීෂ්ම අධික කොඨාසය.
එකොළොස්
එකොළොස්, a. eleven.
එකොළොස්වෙනි
එකොළොස්වෙනි, a. eleventh.
ඒකාදශ
ඒකාදශ, a.; ඒකාදශය, n. eleven; එකොළොස්, එකොළහ.
කණ්හවන්ට
කණ්හවන්ට, see පළොල්.
Random Fonts
Helakala Bangla Font
Helakala
Download
View Count : 5113
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629

close
Please like, if you love this website