Sinhala to English Dictionary: ‍පන:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අප තර්‍පණය
අප තර්‍පණය, n. non-satisfaction, සතුටුනොවීම; fasting (in illness), කෑමනොකාඉඳීම, නිරාහාරය.
අර්‍පණය
අර්‍පණය, n. giving up, delivering up, භාරදීම; placing upon, තැබීම, පැවරීම.
අවදන
අවදන, n. E. of ආවජර්‍ජනාව: meditation, excogitation, කල්‍පනා කිරීම.
අහඃ පතියා
අහඃ පතියා, n. See අහර්‍පතියා.
අහර්‍පතියා
අහර්‍පතියා, n. (අහර් fr. අහඃ: day), Lord of day, viz, the sun, ඉර.
අහි ගුණ්ඨිකයා, අහි තුණ්ඩිකයා
අහි ගුණ්ඨිකයා, අහි තුණ්ඩිකයා, n. snake-charmer, snake-catcher, සර්‍පයන්න‍ටවන්නා or අල්ලන්නා.
අහි ඵෙන
අහි ඵෙන, n. snake-saliva or venom, සර්‍පපෙන, සර්‍පවිෂ; opium, අබින්.
අහි විසයා
අහි විසයා, n. venomous snake, විෂ සර්‍පයා.
අහියා
අහියා, n. serpent, සර්‍පයා; enemy, සතුරා.
ආ තර්‍පණ
ආ තර්‍පණ, a. (ආ emp.), satisfying, assuaging, සංසිඳුවන.
ආ තර්‍පණය
ආ තර්‍පණය, n. satisfying &c., satisfaction, සංසිඳුවීම.
ආශිවීෂයා
ආශිවීෂයා, n. poisonous snake, cobra, සර්‍පයා, නයා.
ආ‍‍පතිය
ආ‍‍පතිය, n. aptness &c.; acquisition &c.; ප්‍රාපතිය, විශ්වාසකම.
උර ගයා, උරං ගයා
උර ගයා, උරං ගයා, n. serpent, snake, සර්‍පයා.
උර පත්
උර පත්, n. (උර belly, පත් to go), snake, සර්‍පයා.
Random Fonts
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
Mi Dasuni Tall Bangla Font
Mi Dasuni Tall
Download
View Count : 2386
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
Wije 8 Stylistic Thick Tall Bangla Font
Wije 8 Stylistic Thick Tall
Download
View Count : 3388
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5896
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137

close
Please like, if you love this website