Sinhala to English Dictionary: gardenia

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ රාමය
ආ රාමය, n. garden, උයන, grove, වනය; B. P. residence, monastery, විහාරය.
ආ රාමිකයා
ආ රාමිකයා, n. gardener, sp. caretaker of a monastery and its ground.
ඉඩම් කඩම්
ඉඩම් කඩම්, n. pl. immovable property; grounds and such, gardens and lands, premises, tenements.
උද්භිදුද්‍යානය
උද්භිදුද්‍යානය, n. (උද්හිද් උද්‍යානය), botanic garden, වෘක්ෂලතාදී උයන.
උද්‍යාන
උද්‍යාන, a. garden-, උයන්, වතු.
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය
උද්‍යාන කර්‍මාන්තය, ශිල්පය, උද්‍යානායුර්‍වෙදය, n. (ආයුර්‍වෙදය), gardening, horticulture, වතු සම්බන්ධ කර්‍මාන්තය.
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා
උද්‍යාන පාලයා, උද්‍යාන සේවකයා, n. gardener, වතු වැඩ කරන්නා.
උද්‍යානය
උද්‍යානය, n. garden, pleasure garden, උයන, වත්ත.
උයන
උයන, n. garden, වත්ත.
උයන් කර්‍මාන්තය
උයන් කර්‍මාන්තය, n. garden-work, gardening.
උයන් ගොව්වා, උයන්පල්ලා
උයන් ගොව්වා, උයන්පල්ලා, n. gardener, වත්ත බලන මිනිහා.
එලවලු කොටුව
එලවලු කොටුව, n. vegetable garden, market garden.
කෝපි වත්ත
කෝපි වත්ත, n. coffee garden, coffee estate.
ගෘහාරාමය
ගෘහාරාමය, n. (·ආරාමය), house garden or grove, ගෙටඅයිත උයන.
ගෘහෝඋද්‍යානය
ගෘහෝඋද්‍යානය, n. (ගෘහ උද්‍යානය), house-garden or park, ගෙටඅයිති උයන.
Random Fonts
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
A Dilini Bangla Font
A Dilini
Download
View Count : 2795
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252

close
Please like, if you love this website