Sinhala to English Dictionary: lord's

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රති නාථ
අ ප්‍රති නාථ, a. lordless, independent; fig. peerless. E. S.
අ ප්‍රභූත්වය
අ ප්‍රභූත්වය, n. (අ priv., ප්‍රභූත්වය lordship): see අප්‍ර ධානකම.
අංශු ධර, අංශු පති
අංශු ධර, අංශු පති, n. (ධර bearing), light-bearer, light-lord, ap. of the sun, ඉර.
අග පතියා
අග පතියා, n. chief lord or commander.
අග්‍රාධිපතියා
අග්‍රාධිපතියා, n. (අග්‍ර අධි:), supreme lord, imperator, අගපතියා.
අධි පතියා
අධි පතියා, n. ruler, &c., master, chief, lord.
අධීශයා
අධීශයා, n. (අධි, ඊශ master), master, lord, ස්වාමියා.
අධීශ්වරයා
අධීශ්වරයා, n. (අධි ඊශ්වරයා), high lord, empero, අග රජ.
අනීශ, අ නීශ්‍වර
අනීශ, අ නීශ්‍වර, a. (අන් ඊශ, &c.), lordless, ප්‍රධානි යෙක් නැති, වසඟ නැති, sp. godless. atheistic, අදේව දෘෂ්ටි.
අනීශයා, අනීශ්වරයා
අනීශයා, අනීශ්වරයා, n. (අන් ඊශයා, &c., lord), one without a master or god. atheist, ප්‍රධානි යෙක් නැත්තා, අදේව දෘෂ්ටියා.
අබජිනී පති
අබජිනී පති, n. lotus-lord: ap. of the sun, ඉර.
ආධිපත්‍යය
ආධිපත්‍යය, n. authority, power, headship, lordship, අධිපතිකම.
ඊශ්වර ත්වය, ඊශ්වර ධුරය
ඊශ්වර ත්වය, ඊශ්වර ධුරය, n. lordship, ස්වාමිකම, අසිපතිකම.
ඊශ්වරයා
ඊශ්වරයා, n. owner; lord, ස්වාමියා; Supreme God, පරමේශ්වරයා, Siva, ශිවදෙවියා.
ඊශ්වරේශ්වරයා
ඊශ්වරේශ්වරයා, n. (ඊශ්වර ඊශ්වරයා), God of gods, Lord of lords, දෙවිවරුන්ගේ දෙවියෝ, ස්වාමි වරුන්ගේ ස්වාමියා.
Random Fonts
Leroshons 4th 97 Bangla Font
Leroshons 4th 97
Download
View Count : 3444
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
4u Ice Bangla Font
4u Ice
Download
View Count : 3117
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5137
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606

close
Please like, if you love this website