Sinhala to English Dictionary: aceti

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කීර්‍තතිය
අ කීර්‍තතිය, n. dispraise, disgrace, infamy, අපකීර්‍තතිය.
අ කෞශල අ කෞශල්‍ය
අ කෞශල අ කෞශල්‍ය, a. unskilful, අසමර්‍ථ, awkward, clumsy, ungraceful, uncouth, දක්ෂ නැති.
අ ගෞරවය
අ ගෞරවය, n. disrespect, dishonour, disgrace.
අ ජීවකරනවා
අ ජීවකරනවා, v.t. to make ugly, &c., deface, disfigure, deform, විරූප කරනවා.
අ ප්‍රණිභිත
අ ප්‍රණිභිත, a. unplaced, undetermined, නියම නැති; unentrusted; unobtained, ලබානොගත්; imprudent, අනුවණ. E. S.
අ භූත ස්ථානය
අ භූත ස්ථානය, n. non-existent place, utopia: see මෝඝාශ ද්වීපය.
අ මනෝහර
අ මනෝහර, a. (මනඃ: mind, හර taking), unattractive. ungraceful, displeasing: see අම නෝඥ.
අ රූපකරනවා
අ රූපකරනවා, v. t. to deface, disfigure, deform, අවලක්ෂණ—අජීව—කරනවා.
අ වාදි
අ වාදි, a. not contentious, peaceable, තරඟනැති.
අ ශාන්තකරනවා
අ ශාන්තකරනවා, v. t. to disquiet, trouble, destroy peace, agitate, චලිත or චංචලකරනවා.
අ ස්ථාන
අ ස්ථාන, a. out-of-place, unseasonable, inopportune, ස්ථානයට or ප්‍රස්තාවට අයිති or එකඟ නැති.
අංගදය
අංගදය, n. armlet, bracelet, අත්වළල්ල.
අක් දෙරිය
අක් දෙරිය, n. water-strainer, පෙරහන්කඩ; terrace round a house, පිළ.
අක්ෂ බීජ බන්ධනය
අක්ෂ බීජ බන්ධනය, n. bot. axile placenta, බීජ නැට්ට.
අග තැන් පත්
අග තැන් පත්, a. who has reached the highest place, මුදුන්පත්.
Random Fonts
Vri Sinhala CN Normal Bangla Font
Vri Sinhala CN Normal
Download
View Count : 2365
Mahanuwara Bangla Font
Mahanuwara
Download
View Count : 3956
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2546
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3030
SU Eesha Bangla Font
SU Eesha
Download
View Count : 4986
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53892
Mi Nelum 2000 Normal Bangla Font
Mi Nelum 2000 Normal
Download
View Count : 12888

close
Please like, if you love this website