Sinhala to English Dictionary: aroused

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අණ්ඩ ජනක
අණ්ඩ ජනක, a. producing eggs, oviparous, බිජු දමා පැටව්උපදවන.
අවන්කෙළිය
අවන්කෙළිය, n. carousal play or bout, සුරා කෙළිය.
ඉපිලවනවා
ඉපිලවනවා, v. t. to arouse, excite, lift up (the heart &c.); pret. ඉපිලෙවුවා; v. n. ඉපිලවීම.
උත්සන්න
උත්සන්න, a. excessive, අධික, forcible, energetic, strenuous, බලවත්, කඩිසර; aroused, excited, උන්නදු, අවිස්සුණු.
උත්සන්නකරනවා
උත්සන්නකරනවා, v. t. to arouse, stir up, energize, stimulate, අවුස්සනවා.
උනන්දුකරනවා
උනන්දුකරනවා, v. t. to arouse to activity &c., enliven.
ක්‍රෑර, ක්‍රෑර තර, ක්‍රෑර ධාරි
ක්‍රෑර, ක්‍රෑර තර, ක්‍රෑර ධාරි, a. cruel, barbarous, pitiless, fierce.
කීට ජනක, කෘමි ජනක
කීට ජනක, කෘමි ජනක, a. producing worms, vermiparous, පණුවන් උපදවන.
කුබුද්දනවා
කුබුද්දනවා, v. t. to awaken, arouse, පුබුදුවනවා; pret. කිබිද්දුවා.
නිරාචාර
නිරාචාර, a. uncivil, unmannerly, අශිෂ්ට; barbarous, වනචර; lawless, wicked, දුෂ්ට.
පපිතිය
පපිතිය, a. drinking together, carousal, එක්ව මත්පැන් බීම.
ප්‍ර·බෝධකරනවා
ප්‍ර·බෝධකරනවා, v. t. to enlighten, illumine, awaken, arouse, Inspire, අවබෝධකරවනවා; open, expand, (flowers), පොබයනවා.
ප්‍ර·බෝධනය
ප්‍ර·බෝධනය, n. reviving (the fragrance of perfume), awakening, arousing, පුබුදුකීරිම; lit. and fig. dawn, අලුයම.
ප්‍ර·බෝධවෙනවා
ප්‍ර·බෝධවෙනවා, v. i to open, be enlightened; awake, be aroused, පිබිදෙනවා.
ප්‍ර·බෝධිත
ප්‍ර·බෝධිත, a: enlightened, instructed, ශික්‍ෂිත, දැනගත්; aroused, awakened, පිබිදුණු.
Random Fonts
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2777
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879

close
Please like, if you love this website