Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: away)
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ ච්‍යුත
අ ච්‍යුත, a. not passing away, fixed, permanent, චුතනොවන, පහවනොයන.
අ නිස
අ නිස, a. E. of අනිච්‍ච: transient, passing away, unabiding. See අනිත්‍ය.
අ පත්වෙනවා
අ පත්වෙනවා, v. i. to depart, decease, pass away, තුරන්වෙනවා, මැරෙනවා.
අ පරි හාර්‍ය්‍ය
අ පරි හාර්‍ය්‍ය, a. (හාර්‍ය්‍ය that should be taken away), unavoidable, inevitable. E. S.
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත
අ ප්‍රබුඬ, අ ප්‍රබෝධිත, a. unawakened, පිබිදීනැති, uncultivated, ප්‍රගුණිත නුවූ, unenlightened, uninformed, දැනුම්නැති, නූගත්.
අ බලිවෙනවා
අ බලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා.
අ විජහිත
අ විජහිත, a. unrelinquished, අත් නාරිනලද, unremoved, not put away, පහනොකරනලද.
අ සම්මුඛයෙහි
අ සම්මුඛයෙහි, ad. in the absence of, whilst away from, ඉදිරිපිට නැතිවිට.
අ හාර්‍ය්‍ය
අ හාර්‍ය්‍ය, a. that cannot be taken away or stolen, පැහැරගත නොහැකිවූ.
අජමෝද්‍ය
අජමෝද්‍ය, caraway, Carum Carui.
අති ක්‍රාන්තවෙනවා
අති ක්‍රාන්තවෙනවා, v. i. to go or get beyond, &c.; pass away, elapse, transpire, පසුවෙනවා, ඉක් මයනවා.
අප
අප, prefix, signifying privation, from, away, down, bad, against.
අප ගත
අප ගත, a. (අප away, ගත gone), lost, departed, පහවූ, deceased, අපත්වූ.
අප චය
අප චය, n. loss, නැතිවීම, wearing away, ගෙවී යාම; respect, salutation, සම්මානය, ආචාරය.
අප දන්
අප දන්, a. E. of අපාදාන: taking away, removing; gram. ablative.
Random Fonts
Thissamaharama
Download
View Count : 3581
AH Ashirwada
Download
View Count : 3340
Hw Anurada
Download
View Count : 2655
GS Renu College
Download
View Count : 2927
CPS 40
Download
View Count : 2250
Somi Dilrukshi
Download
View Count : 2431
Ridi 8
Download
View Count : 2547
DL Lihini
Download
View Count : 6041
Ridhma Plain
Download
View Count : 2849
CPS 50
Download
View Count : 2293
Please like, if you love this website