Sinhala to English Dictionary: belief

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ දේව දෘෂ්ටිය
අ දේව දෘෂ්ටිය, n. atheism, disbelief in the existence of God or any god.
අ විශ්වාස
අ විශ්වාස, a. untrustworthy, uncertain, elusory, unfaithful, විශ්වාස නැති; unbelieving, විශ්වාස නොකරන.
අ විශ්වාසකරනවා
අ විශ්වාසකරනවා, v. t. to disbelieve, discredit, distrust.
අ විශ්වාසය
අ විශ්වාසය, n. disbelief, distrust, incredulity, unbelief, විශ්වාස නො‍කෙරීම, නොඇදහිල්ල.
අ ශ්‍රඬ, අ ශ්‍රඬ ධාන
අ ශ්‍රඬ, අ ශ්‍රඬ ධාන, a. (අ priv., ශ්‍රඬ faith, ධා to hold), unbelieving, නොඇදහිලිකාර.
අ ශ්‍රඬාව
අ ශ්‍රඬාව, n. unbelief, නොඇදහිල්ල.
අදහනවා
අදහනවා, v. t. to believe in, trust in, worship; pret. ඇදහුවා; v. n. ඇදහීම.
අවිශ්වාසකම
අවිශ්වාසකම, n. untrustworthiness &c., විශ්වාස නැතිකම; unbelief, නොඇදහීම &c.
අවිශ්වාස්‍ය
අවිශ්වාස්‍ය, a. not to be believed or trusted, untrustworthy, incredible, unfaithful: see අවිශ්වාස.
ආත්ම දෘෂ්ටිය
ආත්ම දෘෂ්ටිය, n. spiritualism, viz. belief in the E. S. existence of spirit, ආත්ම ඇතිබව විශ්වාසකිරීම.
ආත්ම බන්ධන දෘෂ්ටියා
ආත්ම බන්ධන දෘෂ්ටියා, n. believer in necromancy, spiritualist.
ආත්ම විචාර දෘෂ්ටියා
ආත්ම විචාර දෘෂ්ටියා, n. believer in necromancy, spiritualist, මළවුන්ගෙන් විචාරන්නා.
ඇදහිල්ල
ඇදහිල්ල, n. faith, belief, religion, piety, creed.
ඇදහිලිකාර, ඇදහිලිවන්‍ත
ඇදහිලිකාර, ඇදහිලිවන්‍ත, a. religious, believing, pious.
ඇදහිලිකාරයා
ඇදහිලිකාරයා, &c., n. religionist, believer, pious person.
Random Fonts
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
Matara Normal Bangla Font
Matara Normal
Download
View Count : 3443
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
DS Nilantha Bangla Font
DS Nilantha
Download
View Count : 2639
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website