Sinhala to English Dictionary: collecting

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනු සරය
අනු සරය, n. E. of අනුස්මරය: recollection, remembrance, සිහිකිරීම.
අනු ස්මරණය, අනු ස්මෘතිය
අනු ස්මරණය, අනු ස්මෘතිය, n. recollection, remembrance, memory, සිහිකිරීම, මතක.
අභි සංස්කාරය
අභි සංස්කාරය, n. (අභි well, සං: putting together or doing), collecting, preparing, පිළි යෙළකිරීම; completing, perfecting, සම්පූර්‍ණ කිරීම; purifying, embellishing, සැරසීම; apprehension, conception, තේරුම්ගැනීම. See සංස්කාරය.
අව චය
අව චය, n. collecting, gathering, එකතුකිරීම.
ආ යෝජනය
ආ යෝජනය, n. exertion, effort, උත්සාහය; collecting, රැස්කිරීම, bringing, ගෙනඊම.
ආයුහනය
ආයුහනය, n. collecting, එකතුකිරීම; considering, කල්පනාකිරීම.
උපාජීජනය
උපාජීජනය, n. (උප, අජී to collect, gain), acquiring, acquis tion, ලබාගැනීම, collection, රැස් කෙරීම.
ඝටනාව
ඝටනාව, n. effort, උත්‍සාහය; mixing, joining, assembling, collecting, එකතුකෙරීම.
චක්‍ර·මණ්‍ඩලය
චක්‍ර·මණ්‍ඩලය, n. collection of cars or war chariots, රථ සමූයහ.
චයය
චයය, n. collection, assemblage, රැස, heap, mound, ගොඩ; fort-gate, බලකොටුවේ දොර; cover, වැසුම.
චිත්‍ත·සං·හතිය
චිත්‍ත·සං·හතිය, n. variety or collection of thoughts, reverie, සිතිවිලි රාශිය, සමාධිය.
ධර්‍ම·ස්කන්‍ධය
ධර්‍ම·ස්කන්‍ධය, n. code of laws or doctrines, sp. the whole collection of Buddha's doctrines, discourses and precepts.
නිනව්
නිනව්, n. (cf. T. නිනවු) recollection, sense, මතක, සිහිය.
නී·චය
නී·චය, n. heap, collection, රාශිය.
ප්‍රකීණිකය, ප්‍රකීර්‍ණය
ප්‍රකීණිකය, ප්‍රකීර්‍ණය, n. chapter, පරිච්ඡේදය; extent, ප්‍රමාණය; special decree, වි‍ශේෂ නිය මයක්; collection of rules, නියෝගරැස; yak-tail whisk: see චාමරය.
Random Fonts
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
CPS 27 Bangla Font
CPS 27
Download
View Count : 2401
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Anuradhapura Supplement Bangla Font
Anuradhapura Supplement
Download
View Count : 4359
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
FM Bindumathi X Bangla Font
FM Bindumathi X
Download
View Count : 43809
Bu Dadunu Bangla Font
Bu Dadunu
Download
View Count : 5095

close
Please like, if you love this website