Sinhala to English Dictionary: counsellor

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මන්ත්‍රි
අ මන්ත්‍රි, a. without counsel or counsellor, මන්ත්‍රණ නැති, දැනමුතුකමනැති.
අමාත්‍යයා
අමාත්‍යයා, n. minister of state, state counsellor or officer, ඇමතියා.
උපදේශික‍වරයා
උපදේශික‍වරයා, n. adviser, assessor, counsellor.
උපාගුරු
උපාගුරු, n. advisory teacher, counsellor.
දෙව්·මැති
දෙව්·මැති, n. divine counsellor: see වෘහස්පතී.
ධී·සචිවයා
ධී·සචිවයා, n. counsellor, minister, මන්ත්‍රියා; wise or prudent adviser, friend, ඥානවත් උප දේශිකයා, මිත්‍රයා.
පුරෝධා, පුරෝහිතයා
පුරෝධා, පුරෝහිතයා, n. (පුරස් first, ධා held, හිත revered), family priest (of Brahmins), පවුලේ පූජකයා; minister of state, counsellor, මන්ත්‍රියා; the planet Jupiter or its regent, බෘහස්පති.
පෙරවි·බමුණ, පෙරවියා
පෙරවි·බමුණ, පෙරවියා, n. prime minister, royal counsellor, ප්‍රධාන අමාත්‍යයා, පුරෝහිත.
බුද්ධි·සහායයා
බුද්ධි·සහායයා, n. counsellor, මන්ත්‍රණකාරයා.
මන්ත්‍ර·ඥයා
මන්ත්‍ර·ඥයා, n. (ඥ to know), a spy; adviser, counsellor, මන්ත්‍රණකාරයා; learned priest or teacher, ආචායර්‍යයා.
මන්ත්‍රණකාර
මන්ත්‍රණකාර, a. consulting, counselling.
මන්ත්‍රණකාරයා
මන්ත්‍රණකාරයා, n. counsellor, conncillor.
මන්ත්‍රි·ධූරය
මන්ත්‍රි·ධූරය, n. function of counsellor, counsellorship, senatorship.
මන්ත්‍රිකම
මන්ත්‍රිකම, n. counsel, counselling, දැනමුතුකම් දීම.
මන්ත්‍රියා, මන්ත්‍රිවරයා
මන්ත්‍රියා, මන්ත්‍රිවරයා, n. councillor, counsellor, minister of state.
Random Fonts
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
DL Ridhma Bangla Font
DL Ridhma
Download
View Count : 5931
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
DL Madu College Bangla Font
DL Madu College
Download
View Count : 3018
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2803
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976

close
Please like, if you love this website