Sinhala to English Dictionary: delightful

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යානන්ද
අත්‍යානන්ද, a. (අති ආනන්ද), very delightful, enrapturing, entrancing, ඉතා ප්‍රීතිමත්කරන; rapturous, ඉතා ප්‍රීතිමත්.
අති ප්‍රමෝදක
අති ප්‍රමෝදක, a very delightful, enrapturing, transporting, පිණවන.
අභි රම්‍ය
අභි රම්‍ය, a. most delightful, charming, ප්‍රීති වඩන, මනෝහර.
ආනන්ද
ආනන්ද, a. delightful, joyful, happy, ප්‍රීතිමත්; beloved, ප්‍රිය.
ආමෝද
ආමෝද, a. fragrant, සුවඳ; delightful, ප්‍රීතිමත්.
කලු
කලු, a. delightful, delighting, ප්‍රිය, as සිත්කලු, heart-delighting.
නන්‍දනීය
නන්‍දනීය, a. delightful, pleasing, ප්‍රීතිජනක.
නුවන්·කල්
නුවන්·කල්, a. delightful to the eyes, ඇස් ප්‍රියකරන.
ප්‍ර·මෝද්‍ය
ප්‍ර·මෝද්‍ය, n. joyful, ප්‍රීතිමත්; pleasant, delightful, ප්‍රසන්න, මධුර.
ප්‍රියාව
ප්‍රියාව, n. what is beloved or delightful: ap. for a wife, the beloved, ප්‍රේවවන්ති; news, information, ආරංචිය; small cardamoms, රට එන්සාල්; wine, මිදිරස.
ප්‍රීති·ජනක, ප්‍රීති·දායක
ප්‍රීති·ජනක, ප්‍රීති·දායක, a. joy-producing, joy-giving, delighting, delightful, gratifying, pleasurable.
පිය·කර
පිය·කර, a. E. of ප්‍රියංකර: gladdening, pleasing, delightful, ප්‍රියකරන.
පෙම්·වඩන
පෙම්·වඩන, v. adj. love-promoting, lovely, delightful, ප්‍රේමය වැඩිකරන.
මන·රම්
මන·රම්, a. (රම් to sport or please), delightful, agreeable, ප්‍රීතිජනක beautiful, අලංකාර.
මන·හර
මන·හර, a. (හර taking), capturing the mind, viz. very pleasing, delightful, lovely, ප්‍රීති දායක, අලංකාර.
Random Fonts
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19950
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547

close
Please like, if you love this website