Sinhala to English Dictionary: disunion

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේද
අ භේද, a. without division or disunion භේද නැති, undivided, unbroken, කැඩීනැති.
අ සං ගත
අ සං ගත, a. lit. not gone with: unattached, detached, disunited, disconnected, incoherent, එකතු නැති, සන්ධිනැති, අසම්බන්ධ, ගැළපී නැති.
අ සං සෘෂ්ට
අ සං සෘෂ්ට, a. disunited, disengaged, separate, අසම්බන්ධ, වෙන්වූ.
අ සං සෘෂ්ටතාව
අ සං සෘෂ්ටතාව, n. disunion, disengagement, අසම්බන්ධ ස්වභාව.
අ සන්ධිය
අ සන්ධිය, n. disconnection, disunion, අසම්බන්ධකම,එකතුනැතිකම.
අ සම්බන්ධකම, අ සම්බන්ධතාව
අ සම්බන්ධකම, අ සම්බන්ධතාව, n. disconnectedness &c., disunion, නොගැලපීම, එකඟනැති කම &c.
අනභිසම්බන්‍ධ
අනභිසම්බන්‍ධ, a. not united, disunited, අසම්බන්‍ධ, වෙන්වූ.
ව්‍යතිරේකය
ව්‍යතිරේකය, n. (රේකය fr. රිච් to divid), disuniting, වෙන්කීරිම, exclusion, බැහැරකිරිම; difference, separateness, වෙනස්කම, ප්‍රභේද තාව; exception, reservation, විශේෂයක්.
වි·යෝගය, වි·යෝ
වි·යෝගය, වි·යෝ, n. disjunction, disunion &c., as above, වෙන්වීම, වෙන්වතිබීම. E. S.
වි·‍ශ්ලේෂය
වි·‍ශ්ලේෂය, n. (වි priv., ශ්ලේෂ union), disunion, disjunction, separation, වෙන්වීම.
විප්‍ර·යෝගය
විප්‍ර·යෝගය, n. separation, analysis; disunion, quarrel, වෙන්කිරීම, භේදය.
වියෝගතාව
වියෝගතාව, n. disunion, separateness, වෙන්වූ ස්වභාව.
වෙන්කරනවා
වෙන්කරනවා, v. t. t‍o separate, sunder, sever, part, dispart, disunite, insulate.
වෙන්වූ
වෙන්වූ, v. adj. pret. or a. disunited, separated, disconnected, separate.
Random Fonts
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
Wije 3 Thin Std Bangla Font
Wije 3 Thin Std
Download
View Count : 3021
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597

close
Please like, if you love this website