Sinhala to English Dictionary: elate

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රමත්ත
අ ප්‍රමත්ත, a. undelayed, ප්‍රමාදනූණ; unintoxicated, මත්නොවී සිටින.
අ ප්‍රමාද
අ ප්‍රමාද, a. not delaying, immediate, prompt, quick, ප්‍රමාදනැති, ඉක්මන්.
අ ප්‍රමාදව
අ ප්‍රමාදව, ad. without delay, immediately &c.,ප්‍රමාද නැතුව.
අ ප්‍රලම්බ
අ ප්‍රලම්බ, a. not pendent, එල්ලීනැති; not dilatory or delaying, not tardy, expeditious, ප්‍රමාදනැති, කඩිනම්.
අ බන්ධු
අ බන්ධු, a. without relatives, friendless, නෑයන් නැති, අසරණ.
අ බන්ධුතාව
අ බන්ධුතාව, n. state of having no relatives, friendlessness.
අ වශ්‍ය බන්ධු
අ වශ්‍ය බන්ධු, a. closely related, of near kindred, කිට්ටු නෑවූ.
අ වශ්‍ය බන්ධු‍වරයා
අ වශ්‍ය බන්ධු‍වරයා, n. a very near relative, කිට්ටු නෑයා.
අක්ෂි පක්ෂමය
අක්ෂි පක්ෂමය, n. eyelash, ඇස්පිහාට්ට.
අක්ෂි රෝම
අක්ෂි රෝම, n. pl. eyelashes, ඇස් පිහාටු.
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන
අග්‍ර පාරි දර්‍ශකයා, අප්‍ර පාරි දර්‍ශක තැන, n. archbishop, prelate, primate, නායක බිෂොප් උන් නාන්සේ.
අඩුත්තු
අඩුත්තු, a. included, comprised, pertinent, related, appertaining, attendant.
අත පසු
අත පසු, a. delayed, backward.
අතපසුකරනවා, අතපහුකරනවා
අතපසුකරනවා, අතපහුකරනවා, v. t. to defer, neglect, postpone, delay; procrastinate.
අති ක්‍රාන්තවෙනවා
අති ක්‍රාන්තවෙනවා, v. i. to go or get beyond, &c.; pass away, elapse, transpire, පසුවෙනවා, ඉක් මයනවා.
Random Fonts
NPW Ranjan Bangla Font
NPW Ranjan
Download
View Count : 2703
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
Manel Pc Bangla Font
Manel Pc
Download
View Count : 3010
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
4u Ranee Bangla Font
4u Ranee
Download
View Count : 3837
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
SU Sakthi Bangla Font
SU Sakthi
Download
View Count : 2749

close
Please like, if you love this website