Sinhala to English Dictionary: experience)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරි පක්ව බුද්ධි
අ පරි පක්ව බුද්ධි, a. of immature mind, inexperienced, සිහිය දියුණුනැති, අත්නොදුටු.
අත් දකිනවා
අත් දකිනවා, v. t. (අත් E. of ආනම self), to experience; pret. අත්දුටුවා; v. n. අත්දැකීම.
අත් දැකීම
අත් දැකීම, v. n. experiencing, experience.
අත්දුටු
අත්දුටු, v. adj. pret. experienced, (followed by sub. or obj.)
අනභ්‍යාස
අනභ්‍යාස, a. not used, antiquated, භාවිතානැති; inexperienced, පළපුරුදු නැති.
අනාත්මානු දෘෂ්ටිය
අනාත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self), lack of personal experience, inexperience, අත්දැකීම නැති කම.. See ආත්මානුදෘෂ්‍ටිය.
අනු භවය
අනු භවය, n. apprehension, තේරුම්ගැනීම; experience, අත්දැකීම; partaking, enjoyment of, භුක්තිවිදීම.
අනු භුත
අනු භුත, a. known, දැනගත්, experienced, enjoyed, අත්දුටු, භුක්තිවින්ද.
අනු භුතිය
අනු භුතිය, n. knowledge of, දැනුම, දැනගැන්ම, experience, enjoyment, අත්දැකිම, භුක්තිය.
ආත්මානු දෘෂ්ටිය
ආත්මානු දෘෂ්ටිය, n. (ආත්ම self, අනු according to, දෘෂ්ටිය, sight), personal experience, අත්දැකීම.
කෘත හස්ත
කෘත හස්ත, a. practised, experienced, dexterous, දක්ෂ, හපන්.
තලත්තානි, ...තෑනි
තලත්තානි, ...තෑනි, a. experienced, venerable.
දැනුමැතිවෙනවා
දැනුමැතිවෙනවා, v. i. to take warning, be taught (as by sad experience).
පසක්
පසක්, a. evident, manifest, obvious, known by experience, පැහැදිලි, ප්‍රත්‍යක්‍ෂ.
පළ·පුරුද්ද
පළ·පුරුද්ද, n. habit, practice, experience.
Random Fonts
Somi Dilrukshi Bangla Font
Somi Dilrukshi
Download
View Count : 2431
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2554
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3232
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9761
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4654
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
NID Ahasa Sandareka Bangla Font
NID Ahasa Sandareka
Download
View Count : 5138
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2409
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2034
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997

close
Please like, if you love this website