Sinhala to English Dictionary: flint

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුසල
අ කුසල, n. demerit; misfortune or affliction. as the result of demerit in a former existence, අවාසනාව.
අ පීඩිත
අ පීඩිත, a. untroubled. unafflicted, පීඩිතනුවූ.
අ සුබය
අ සුබය, n. affliction, sorrow, සුබ or ශුබ නැති කම, දුක.
අග්නි ප්‍රස්තර ධාරි
අග්නි ප්‍රස්තර ධාරි, a. flinty, siliciferous, ,ගිනිගල්, ගිනිගල් ආකාර.
අග්නි ප්‍රස්තර වෙනවා
අග්නි ප්‍රස්තර වෙනවා, v. i. to become flint or flinty, silicify, ගිනිගල් වෙනවා.
අග්නි ප්‍රස්ථර කරනවා
අග්නි ප්‍රස්ථර කරනවා, v. t. to make into flint, silicify, ගිනිගල් කරනවා
අග්නි පාෂාණ, අග්නි ප්‍රස්තර. අග්නි ප්‍රස්තරාකාර
අග්නි පාෂාණ, අග්නි ප්‍රස්තර. අග්නි ප්‍රස්තරාකාර a. flint, flinty, siliceous, ගිනිගල්වූ.
අග්නි පාෂාණය, අග්නි ප්‍රස්තරය
අග්නි පාෂාණය, අග්නි ප්‍රස්තරය. n. flint, ගිනිගල.
අත්‍යලප
අත්‍යලප, a. (අති අල්ප), minute, ඉතා කුඩා; very little, ඉතා ටික, very trifling, ඉතා සුළු.
අනඝ
අනඝ, a. (අන් අඝ), clean, sinless, free from evil or affliction, පිරිසිදු, දුක් නැති.
අනාචාර, අනාචාරි
අනාචාර, අනාචාරි, a. (අන් ආචාර), ill-behaved, immoral, dissolute, profligate, licentious, vicious, දුශ්‍චරිත.
අනාචාරියා
අනාචාරියා, n. immoral person, profligate, &c., දුශ්‍චරිතයා.
අනු තර
අනු තර, a. (er. for අණුතර) very small: as අනු තරපාපය trifling sin.
අප ක්‍රමණය, අප ක්‍රමය
අප ක්‍රමණය, අප ක්‍රමය, n. retreat, flight, පලා යාම; going astray, wandering, මුළාවයාම.
අප යානය
අප යානය, n. (අප away, යානය going), going away, අහක්ව යාම, retreat, flight, පලායාම.
Random Fonts
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253
DS Dilki Bangla Font
DS Dilki
Download
View Count : 2478
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
FM Malithi X Bangla Font
FM Malithi X
Download
View Count : 17872
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
SU Sewandi Bangla Font
SU Sewandi
Download
View Count : 3391
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425

close
Please like, if you love this website