Sinhala to English Dictionary: forest)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රවේක්ෂණ
අ ප්‍රවේක්ෂණ, a. unforeseeing, කලින් නොදකින; fig. short-sighted, දුරනොදකින, නුවණ මද.
අ ප්‍රවේක්ෂිත
අ ප්‍රවේක්ෂිත, unforeseen, කලින් නොදකිනලද.
අටවිය
අටවිය, n. jungle, forest, බැද්ද, වනය.
අඩවිය, අඩෙවීය
අඩවිය, අඩෙවීය, n. jungle, forest, බැද්ද, වනය. See අටවිය.
අරණ්‍ය
අරණ්‍ය, a. forest, wood, wild, වන, වල්.
අරණ්‍ය
අරණ්‍ය, n. forest, wood, වනය, බැද්ද.
අරණ්‍ය කෘත
අරණ්‍ය කෘත, a. forested, වනයක් කරනලද.
අරණ්‍ය ජ
අරණ්‍ය ජ, a. forest-born, produced in a forest, වනයෙහි හට ගත්, වන, කැලෑ.
අරණ්‍ය වාසය
අරණ්‍ය වාසය, n. hermitage, forest-dwelling, වන වාසය, වනයේ තපස් නිවස.
අරණ්‍ය වාසියා
අරණ්‍ය වාසියා, n. hermit, dweller in a forest, වනවාසියා.
අරණ්‍ය·කදලී
අරණ්‍ය·කදලී, forest or wild plantain, see වල් කෙහෙල්.
අරන්
අරන්, a. E. of ආරණ්‍ය, forest.
අසි පත්‍ර වනය
අසි පත්‍ර වනය, n. sword-forest, viz. a hell paved with swords.
ආරණ්‍ය ජ
ආරණ්‍ය ජ, a. forest-born, wild, වනයේ උපන්, වල්.
ආරණ්‍ය,ආරණ්‍යක
ආරණ්‍ය,ආරණ්‍යක, a. forest, wood, sylvan, wild, කැලෑ,වන.
Random Fonts
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
M.C.Bs 1st Font Bangla Font
M.C.Bs 1st Font
Download
View Count : 2582
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
AH Jina Bangla Font
AH Jina
Download
View Count : 3229
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702

close
Please like, if you love this website