Sinhala to English Dictionary: fuller

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෘශ
අ කෘශ, a. unwasted, full, strong, ක්ෂයනුණ, පුර්‍ණ, බලවත්.
අ ගරුකරනවා
අ ගරුකරනවා, v. (dat.) to do dishonour to, treat disrespectfully, &c., අවනම්බුකරනවා.
අ ගෞරවකරනවා
අ ගෞරවකරනවා, v. (dat.) to do dishonour to, dishonour, treat disrespectfully.
අ නඩු ලෙස
අ නඩු ලෙස, ad. illegally, unjustly, wrongfully.
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර
අ ප්‍ර සමීක්ෂණ, අ ප්‍ර සමීක්ෂණාකාර, a. (ප්‍ර emp., සම් with, ඊක්ෂ to see), not looking carefully, incautions, inconsiderate, imprudent, reckless, අප්‍රවේසම්, අනුවණ.
අට වක, අට වක් දින, අට වක් පොහො දින
අට වක, අට වක් දින, අට වක් පොහො දින, n. (වක lunar day), eighth day after the new or full moon.
අටල් පහුරු
අටල් පහුරු, a. buffoonish, full of antics, විගඩම් කාර.
අති දක්ෂ
අති දක්ෂ, a. very clever, very skilfull, ඉතා සමර්‍ථ.
අති පූර්‍ණ
අති පූර්‍ණ, a. very full, over-full, too full, හොඳට පිරුණු.
අති සම්පන්න
අති සම්පන්න, a. fully completed, හොඳට සම්පූර්‍ණ වූ; replete, පරිපූර්‍ණ, greatly endued with, සංයුක්තවූ.
අනුපසපන්, අනුපසම්පන්න
අනුපසපන්, අනුපසම්පන්න, a. (අන් උප:), B. P. not of full attainment, unordained, උපසම්පද්‍ර නොලත්.
අපුල්ලනවා
අපුල්ලනවා, v. t. to full or wash clothes (generally by beating); pret. ඇපුල්ලුවා; v. n. ඇ පිල්ලීම.
අපුල්ලන්නා
අපුල්ලන්නා, n. washerman, fuller.
අර්‍ථවත්
අර්‍ථවත්, a. full of meaning, significant, හොඳ තේරුමක් ඇති; wealthy, ධනවත්, වස්තුකාර.
අව ජල වක
අව ජල වක, n. the after or latter fourth day, viz. fourth day after the full moon.
Random Fonts
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Ananda Light Bangla Font
Ananda Light
Download
View Count : 3585
Lavanya Regular Bangla Font
Lavanya Regular
Download
View Count : 5350
DL Dulackshi Bangla Font
DL Dulackshi
Download
View Count : 2525
LM Witha0 Bangla Font
LM Witha0
Download
View Count : 1893
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2345
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948

close
Please like, if you love this website