Sinhala to English Dictionary: fusion

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඩදඩය
අඩදඩය, n. hurry, confusion, වියවුල.
අත් තුවක්කුකාරයා
අත් තුවක්කුකාරයා, n. musketeer, fusilier, one armed with a rifle.
අති ව්‍යාෂතිය
අති ව්‍යාෂතිය, n. great diffusion, extensive pervasion, great prevalence, අධික පැතිරීම.
අතිශයෝක්ත, අතිශයෝක්ති
අතිශයෝක්ත, අතිශයෝක්ති, a. (අතිශය උක්ත), effusive, verbose, prolix, pleonastic, වචන වැඩිවූ.
අතිශයෝක්තිය
අතිශයෝක්තිය, n. effusiveness, verbosity, prolixity, වචන වැඩිකම; hyperbole, අධිකතර කීම.
අතිශයෝක්තියෙන්
අතිශයෝක්තියෙන්, ad. effusively, verbosely; hyperbolically; ඉතා උසස්ලෙස කීමෙන්.
අභි ව්‍යාප්තිය
අභි ව්‍යාප්තිය, n. diffusion, extensiveness, පැතිර තිබීම.
අවුල, අවුල්කම
අවුල, අවුල්කම, n. confusion, disorder, medley, derangement, disturbance.
ආ කුල
ආ කුල, n. confusion &c., වියවුල; puzzle, ‍තේරවිල්ල.
ආ කුලකරනවා
ආ කුලකරනවා, v. t. to put into confusion, confuse, confound, perplex, puzzle, වියවුල්කර නවා.
ආ කුලත්වය
ආ කුලත්වය, n. confusion, perplexity &c., compliction, වියවුල්කම.
ආ වර්‍තත, ආ වර්‍තතන
ආ වර්‍තත, ආ වර්‍තතන, a. turning, stirring (an infusion &c.), කලතන; revolving, කැරකෙන, returning, හැරීඑන.
ඇන්නෑව
ඇන්නෑව, n. botheration, nuisance, confusion: see ‍අන්නෑය.
ඇර
ඇර, n. confusion, consternation, වියවුල, කැලඹීම
කරදරකරනවා
කරදරකරනවා, v. to tease, bother &c., create confusion.
Random Fonts
CPS 12 Bangla Font
CPS 12
Download
View Count : 2531
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
DL Lihini 22 Bangla Font
DL Lihini 22
Download
View Count : 5202
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
DL Nelum Bangla Font
DL Nelum
Download
View Count : 8293
Ananda Ultra Bold Bangla Font
Ananda Ultra Bold
Download
View Count : 3593
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2516
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801

close
Please like, if you love this website