Sinhala to English Dictionary: glossy

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව
අර්‍ථ කතා ග්‍රන්ථය, අර්‍ථ කථා පොත, අර්‍ථ කථාව, n. commentary, exposition, විසරපොත, glossary, ගැටපදවිවරණය.
අර්‍ථ කථාචාර්‍ය්‍යයා
අර්‍ථ කථාචාර්‍ය්‍යයා, n. (කථා ආචා:), annotator, expositor, commentator, glossarist, scholiast, විස්තරකාරයා.
අර්‍ථ නිරුක්තිය
අර්‍ථ නිරුක්තිය, n. explanation of the derivation and meaning, glossary: see අර්‍ථකථාව.
ඔප දමනවා, ඔපනගනවා
ඔප දමනවා, ඔපනගනවා, v. to polish, burnish, gloss, glaze (but not with glass).
ඔප නැගෙනවා, ඔප වැටෙනවා
ඔප නැගෙනවා, ඔප වැටෙනවා, v. i. to become glossy &c., take a polish.
ඔපය, ඔපේ
ඔපය, ඔපේ, n. polish, gloss.
කෘෂ්ණ කාන්තය
කෘෂ්ණ කාන්තය, n. black polish or gloss, කළු දිස්නය; loadstone, කාන්දම.
ග්‍රන්‍ථ·පද·විවරණ·කර්‍තෘ, ග්‍රන්‍ථ·පද·විවරණ·ලේඛ කයා
ග්‍රන්‍ථ·පද·විවරණ·කර්‍තෘ, ග්‍රන්‍ථ·පද·විවරණ·ලේඛ කයා, n. glossarist, glossographer, ගැටපද තේරුම්කරන්නා.
ග්‍රන්‍ථි·පදවිවරණය
ග්‍රන්‍ථි·පදවිවරණය, n. glossary, ගැටපද විස්‍තරය.
ගැට·පද·විවරණය
ගැට·පද·විවරණය, n. glossary.
ටීකාව
ටීකාව, n. commentary, glossary.
දිස්නය
දිස්නය, n. lustre, gloss, sheen, radiance.
නිරුක්තය, නිරුක්තිය
නිරුක්තය, නිරුක්තිය, n. gram. explanation, etymology, derivation, ශබ්ද ධාතු විස්තරය; glossary, ගැටපදවිවරණය.
පටිබේඳුරු
පටිබේඳුරු, a sp. of fern called adder's-tongue, Ophioglossum pendulum (Filices.).
බූ·කතුගඳ, බූ·කතුහැන්ද
බූ·කතුගඳ, බූ·කතුහැන්ද, hound's-tongue, Cynoglossum micranthum (Borag.).
Random Fonts
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
SIN H150 Bangla Font
SIN H150
Download
View Count : 2220
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3923
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
NPW Punsisi Bangla Font
NPW Punsisi
Download
View Count : 2415

close
Please like, if you love this website