Sinhala to English Dictionary: guest-

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අතිථි
අතිථි, n. stranger, guest, ආගන්තුකයා.
අනන්තයා
අනන්තයා, n. the infinite one: ap. of නාගරාජයා, so called because he has two thousand tongues.
ආ ගන්තුක
ආ ගන්තුක, a. arriving, එන, unusual, guest-, අමුතු, strange, අපූරු.
ආ ගන්තුක කාමරය, ආ ගන්තුකාගාරය
ආ ගන්තුක කාමරය, ආ ගන්තුකාගාරය, n. (ආගා රය), guest-chamber.
ආ ගන්තුකයා, ආගන්තුවා
ආ ගන්තුකයා, ආගන්තුවා, n. stranger, guest, visitor.
ආතිථෙය, ආතිථ්‍ය
ආතිථෙය, ආතිථ්‍ය, a. pert. to guests, guest-, hospitable, ආගතතුක සතකාර.
ක්‍ෂීර වර්‍ධකෞෂධ
ක්‍ෂීර වර්‍ධකෞෂධ, n. pl. (වර්‍ධක ඖෂධ), milk-increasing drugs, galactagogues, කිරි වැඩි කරන බෙහෙත්.
ධූර්‍ත·මණ්ඩලය
ධූර්‍ත·මණ්ඩලය, n. company of dissolute persons, rogues and gamblers, දුශ්චරිත සමාගම.
ප්‍රතිකාල්
ප්‍රතිකාල්, a. Port., Portuguese.
ප්‍රාඝුණගාරය
ප්‍රාඝුණගාරය, n. guest-chamber or house, ආ ගන්තුකාගාරය.
ප්‍රාඝුණයා, ප්‍රාඝුර්‍ණණිකයා
ප්‍රාඝුණයා, ප්‍රාඝුර්‍ණණිකයා, n. guest, ආගන්තුකයා.
පාහුණයා
පාහුණයා, n. stranger, guest, ආගන්තුකයා.
මෙත්තිස්ස
මෙත්තිස්ස, a. මෙත්තිස්සයා, n. Port. mestizo: mixed, viz. Eurasian, applied to Portuguese &c. of mixed descent.
වට්ටෝරු
වට්ටෝරු, n. pl. or a. catalogues, lists, notes; note-.
සංග්‍රහකරනවා
සංග්‍රහකරනවා, v. t. (සං together, ග්‍රන් to take), to compile, compose, රචනාකරනවා; favour, කරුණාකරනවා; entertain (guests) සත්කාර කරනවා.
Random Fonts
Lakanatha Bangla Font
Lakanatha
Download
View Count : 2612
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
DS Kalani 2 Bangla Font
DS Kalani 2
Download
View Count : 2661
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
4u Araliya Sa Bangla Font
4u Araliya Sa
Download
View Count : 2577
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9922
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44827
DL Malathi Bangla Font
DL Malathi
Download
View Count : 5091

close
Please like, if you love this website