Sinhala to English Dictionary: helpful

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත්‍යනෝතප කාර
අත්‍යනෝතප කාර, or කාරි, a. (අති අන්ත උපකාර), extremely helpful, ඉතා උදව්කාර.
අත්‍යාධාර
අත්‍යාධාර, a. (අති ආධාර), very helpful, ඉතා ආධාර.
ආදාළ
ආදාළ, a. helpful, ආධාර; included, අඩංගු, අදාළ.
ආධාර
ආධාර, a. helpful, auxiliary, assistant, උපකාර වූ; gram. locative (case).
ආධාරවෙනවා
ආධාරවෙනවා, v. i. to aid, he helpful, assist. contribute, උදව්වෙනවා.
ඉ
ඉ, prefix, much, very, ඉතා: as ඉබොහෝ, very many or much, ඉවහල්, very helpful, ඉතා පිහිටවූ.
ඉවහල්
ඉවහල්, a. (ඉ for ඉතා), very helpful, ඉතා උපකාර.
උදව්වෙනවා
උදව්වෙනවා, v. i. to be helpful to, aid &c.
උප කාර දායකකම, උපකාරිතාව
උප කාර දායකකම, උපකාරිතාව, n. helpfulness.
උප කාර, උප කාරක, උප කාර දායක, උපකාරික
උප කාර, උප කාරක, උප කාර දායක, උපකාරික, a. helping, auxiliary, subsidiary, helpful.
උප සතම්භ, උපසතම්භක
උප සතම්භ, උපසතම්භක, a. helpful, aiding, supporting, ආධාර.
උපකාරවෙනවා
උපකාරවෙනවා, v. i. to aid, be helpful.
පරෝපකාර, පරෝපකාරි
පරෝපකාර, පරෝපකාරි, a. (පර උපකාර), helpful to others, beneficent, පිහිටවන.
පරෝපකාරිතාව, පරෝපකාරිත්‍වය
පරෝපකාරිතාව, පරෝපකාරිත්‍වය, n. helpfulness to others.
ප්‍රති·ෂ්ඨාධාර
ප්‍රති·ෂ්ඨාධාර, a. (ප්‍රතිෂ්ඨ firm, ආධාර), very helpful, පිහිටාධාර.
Random Fonts
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
A Sinhala Apple Bangla Font
A Sinhala Apple
Download
View Count : 30966
4u Araliya Wrap Bangla Font
4u Araliya Wrap
Download
View Count : 2438
A10 Yasarath Bangla Font
A10 Yasarath
Download
View Count : 5509
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
CPS 14 Bangla Font
CPS 14
Download
View Count : 2751
DS Araliya Bangla Font
DS Araliya
Download
View Count : 2730

close
Please like, if you love this website