Sinhala to English Dictionary: import

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භාරත්වය
අ භාරත්වය n. imponderablity, බරනැතිකම. E.S.
අ භාරවස්තු
අ භාරවස්තු, n. pl. imponderables. E. S.
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව
අ වශ්‍යකතාව, අ වශ්‍යකත්වය, අ වශ්‍යතාව, n certainty &c., සත්තකම; necessity &c., ඕනෑම කෙරීම; importance, වැදගත්කම.
අ වීර
අ වීර, a. non-heroic, impotent, strengthless; unenergetic, උනන්දුනැති.
අ ශක්‍ය
අ ශක්‍ය, a. impracticable, impossible, කළ or විය නොහැකිවු (දේ).
අ සිඬ්‍ය
අ සිඬ්‍ය, a. that cannot occur, impossible, සිඬ විය නොහැකිවූ.
අත බර
අත බර, a. pressing, as if on the hand, weighty, oppressive, burdensome, බරවූ; serious, important, වැදගත්.
අති භාර දූර
අති භාර දූර, a. very weighty or important, vast, ඉතා වැදගත් or බරපතළ.
අති භාරත්වය
අති භාරත්වය, n. excessive weight, මහත් බරකම, or gravity or importance, මහත් වැදගත්කම; massiveness, ඉතා මහත්කම.
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය
අධ්‍යාරෝපණය, අධ්‍යාරෝපය, n. (ආරෝපණය &c.), placing upon or over, උඩතැබිම; imputing, imposing upon, පැවරිම.
අනවශෘක
අනවශෘක, a. (අන් අව:), unessential, unnecessary, unimportant, ඉතා වැදගත්නොවන.
අභ්‍යන්තරාර්‍ථය
අභ්‍යන්තරාර්‍ථය, n. (අර්‍ථය), inner or real meaning, the spirit or import, ඇතුළු or සැබෑවූ අභිප්‍රාව.
ආ රූඪකරනවා
ආ රූඪකරනවා, v. t. to place upon, mount, raise up to, උස්සනවා; exalt to, උසස්කරනවා; charge to, impute, impose, පවරනවා.
ආ හාර
ආ හාර, a. weightless, imponderous, imponderable, බරනැති. E. S.
ආවශ්‍යක
ආවශ්‍යක, a. important, necessary, essential, ඕනෑමකරන, අවශ්‍යක.
Random Fonts
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13637
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
4u Raja Bangla Font
4u Raja
Download
View Count : 3766
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2828
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
CPS 49 Bangla Font
CPS 49
Download
View Count : 2291
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379

close
Please like, if you love this website