Sinhala to English Dictionary: inner)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඝනතාව
අ ඝනතාව, n. thinness, tenuity, rarity, ඝන නැතිකම.
අ ප්‍රණීතතාව
අ ප්‍රණීතතාව, n. plainness (of food).
අ විචිත්‍රතාව
අ විචිත්‍රතාව, n. undiversified state &c., plainness, චාම්කම.
අත්‍යභ්‍යන්තර
අත්‍යභ්‍යන්තර, a. (අති අභ්‍යන්තර), innermost, ඉතා ඇතුල්.
අත්‍යභ්‍යන්තර ස්ථානය
අත්‍යභ්‍යන්තර ස්ථානය, n. innermost place, ඉතා ඇතුල් ඉඩම; pl. penetralia.
අන්තඃ කණි නාලය, අන්තඃ කණණිකාව
අන්තඃ කණි නාලය, අන්තඃ කණණිකාව. n. tube or drum of the inner ear, tympanum, කනේ මැද නළය.
අන්තඃ පථය
අන්තඃ පථය, n. inner passage, gallery, ඇතුල් මග. අන්තඃ පාශර්‍ව, a. interfacial, interior, ඇතුල්.
අන්තඃ පුරය
අන්තඃ පුරය, n. lit. inner city, viz. inner apartments of a palace (for women), harem, zenana, ඇතුළු නුවර.
අන්තර වාසකය
අන්තර වාසකය, n. the inner of the three garments worn by B.P.
අන්තර්‍ගෟහය
අන්තර්‍ගෟහය, n. (අන්තර් ගෟහය), inner room, apartment, ඇතුල්ගෙය, කාමරය.
අන්තරාංශය
අන්තරාංශය, n. (අංශය), the inner side or portion, the inside, ඇතුල් පැත්ත.
අන්තරාවරණය
අන්තරාවරණය, n. (ආවරණය), inner cover, bot. endocarp, ගෙඩිවල ඇතුල් කටුව.
අන්තරික්ෂණය
අන්තරික්ෂණය, n. (අන්තර් ඊක්ෂණය), inner gaze, introspection. E. S.
අන්තෝනගරය
අන්තෝනගරය, n. (අන්තඃනගරය), inner town, ඇතුළු නුවර, palace, මාලිගාව.
අප වරකය, අප වරය
අප වරකය, අප වරය, n. inner room, ඇතුල් ගෙය, lying-in chamber.
Random Fonts
Ranmadu Bangla Font
Ranmadu
Download
View Count : 4789
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2547
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2456
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36560
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
FM Gemunu X Bangla Font
FM Gemunu X
Download
View Count : 9804

close
Please like, if you love this website