Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: invest
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ පරික්ෂාකාර, -කාරී
අ පරික්ෂාකාර, -කාරී, a. uninvestigating, inconsiderate, incautious, heedless, rash, පරීක්ෂා නොකරන, අප්‍රවේසම්.
අ විපරීත, අ විපර්‍ය්‍යාස
අ විපරීත, අ විපර්‍ය්‍යාස, a. unperverted, unreversed, uninverted, පෙරළීනැති; not perverse, අගතිනැති.
අක්ෂර විපර්‍ය්‍යාසය
අක්ෂර විපර්‍ය්‍යාසය, n. transposition or inversion of letters.
අධෝ මුඛ
අධෝ මුඛ, a. down-looking, downcast, with face or mouth downward, මුහුණ or කට යටි අතටඇත්තාවූ, inverted, පෙරළන ලද; procumbent, මුණින් තලාවූ.
අධෝ මුඛකරනවා
අධෝ මුඛකරනවා, v. to turn one's face down, look down. පහත බලනවා; invert (a vessel &c.), පෙරළනවා.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
අනෙව්ෂණය
අනෙව්ෂණය, n. (අනු after, ඉෂ් to go), seeking, search, exploration, investigation, සෙවීම, සෝදිසිය.
අනෙව්ෂිත
අනෙව්ෂිත, a. sought, explored, investigated, සොයනලද, &c.
අමතනවා
අමතනවා, v. to think, expect, කල්පනාකරනවා; think out or invent, යොදනවා, උපදවනවා; invite, කැඳවනවා; pret. ඇමතුවා; v. n. ඇම තීම.
අර්‍ධ භ්‍රමකය
අර්‍ධ භ්‍රමකය, n. partial inversion (of letters in a line of poetry).
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය
ආ ක්‍රෝශ කථනය, ආ ක්‍රෝශ වාක්‍යය, n. abusive speech, invective, philippic, නිග්‍රහ බස.
ඇනුම් පදය
ඇනුම් පදය, n. sarcasm, satire, irony, invective.
ඇනුම් පහර
ඇනුම් පහර, n. stab; fig. stroke of sarcasm or invective.
ඉදිරි පසු
ඉදිරි පසු, a. inverted in order, preposterous.
ඉදිරි පසුකරනවා
ඉදිරි පසුකරනවා, v. t. to invert, reverse.
Random Fonts
NID Ahasa Madu
Download
View Count : 2403
DL Harini
Download
View Count : 2899
NPW Anusha
Download
View Count : 2476
SU Eesha
Download
View Count : 4986
Matara Apple 1
Download
View Count : 3026
DS Ridhma L
Download
View Count : 2559
LM Witha1
Download
View Count : 2153
IW Dammee
Download
View Count : 2544
FS Biso
Download
View Count : 2597
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
Please like, if you love this website