Sinhala to English Dictionary: lair)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ තප් තලය
අ තප් තලය, n. cool plain, name of a Brahma world, බ්‍රහ්මලෝකයක්.
අ ප්‍රණීත
අ ප්‍රණීත, a. not dainty, plain (food), ඉතා රසවත් නොවන.
අ ප්‍රණීතතාව
අ ප්‍රණීතතාව, n. plainness (of food).
අ භූෂ, අ භූෂිත
අ භූෂ, අ භූෂිත, a. unadorned, unembellished, සැරසී නැති, plain, චාම්.
අ ලෙන
අ ලෙන, a. (අ priv., ලෙන lair), refugeless, homeless, destitue, අසරණ.
අ ව්‍යාඛ්‍යාත
අ ව්‍යාඛ්‍යාත, a. unexplained, inexplicit, obscure, විස්තරනැති, නොපැහැදිලි.
අ විචිත්‍ර
අ විචිත්‍ර, a. undiversified, unvariegated, විසිතුරු නැති, plain, bald, චාම්.
අ විචිත්‍රතාව
අ විචිත්‍රතාව, n. undiversified state &c., plainness, චාම්කම.
අ ශ්‍රමණ
අ ශ්‍රමණ, a. non-ascetic, laic, ගිහි; unpriestly, unbecoming a monk, තාපසයාට නුසුදුසු.
අග්‍ර පුරෝහිතයා
අග්‍ර පුරෝහිතයා, n. chief brahminical priest, royal chaplain, නායක බ්‍රාහ්මණයා; prime minister.
අගාරක
අගාරක, a. fr. අගාරය: having a household, පවුල්කාර, non-celibate, laic, ගිහි.
අඟුළ
අඟුළ, n. double canoe, canoes fastened together with a floor laid on them; inch (see අඟල).
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා
අණ බෙර ගහනවා, අණ බෙර ප්‍රසිද්ධකරනවා, අණ බෙර ලනවා, v to proclaim publicly with beat of drum.
අණ බෙරය
අණ බෙරය, n. order-drum, drum used to proclaim commands.
අධි කෘත
අධි කෘත, a. superintended, විධාන කරන ලද; claimed, ඉල්ලන ලද. E. S.
Random Fonts
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3317
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
FM Rashmee X Bangla Font
FM Rashmee X
Download
View Count : 10679
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Nilanthilight PC Bangla Font
Nilanthilight PC
Download
View Count : 3375
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488

close
Please like, if you love this website