Sinhala to English Dictionary: laughter

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අති හාසය
අති හාසය, n. excessive laughter, loud laugh, අධික සිනාව, තදින් සිනාසීම.
අප හසය, අප හාසය, අප හාස්‍යය
අප හසය, අප හාසය, අප හාස්‍යය, n. (අප against හාස laughter), ridicule, scorn, reviling, insult, නින්දා‍කෙරීම, libel, කේලම.
උප හසිතය
උප හසිතය, n. laughter, සිනාසීම.
ඔකඳ
ඔකඳ, n. great stream or quantity of fluid, torrent, බලවත් සැඩපාර; laughter, සිනාව.
ඔක්කොල් ලනවා
ඔක්කොල් ලනවා, v. to make a loud noise (as in laughter), ඝෝෂාකරනවා.
කොක් සන, ‍කොක්හඬ
කොක් සන, ‍කොක්හඬ, n. shout, huzza, මොරහඬ; laughter, සිනාහඬ.
කොතුව
කොතුව, n. laughter, හිනාව; one twentieth of a parrah.
තුදු
තුදු, n. laughter, සිනාව.
ප්‍ර·හස්නය
ප්‍ර·හස්නය, n. (ප්‍ර emp., හසන laughter), loud laughter, හයියෙන් සිනාසීම, mirth, farce, banter, පරිහාසය, ridicule, කවටකම.
ප්‍ර·හසාය
ප්‍ර·හසාය, n. loud laughter ?wing (as flow? පිපීම.
මහා·හාසය, මහා·හාස්‍යය
මහා·හාසය, මහා·හාස්‍යය, n. loud laughter, roar of laughter, තදින් සිනාසීම.
මිහිත
මිහිත, n. laughing, laughter, සිනාසීම, සිනාව.
මුකුළුව
මුකුළුව, a. giggling, silly laughter.
වහස
වහස, n. advantage, වාසිය; axe, පොරව; skill, සමර්‍ථකම; field of view, පෙනෙනහරිය; side-look, glance, leer, අඩබැල්ම; laughter, සිනාව; abuse, අපහාසය.
Random Fonts
Mi Nilu Bangla Font
Mi Nilu
Download
View Count : 3485
DL Mano Bangla Font
DL Mano
Download
View Count : 4688
AH Ashirwada Bangla Font
AH Ashirwada
Download
View Count : 3340
CPS 40 Bangla Font
CPS 40
Download
View Count : 2250
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 9122
FS Dilu Bangla Font
FS Dilu
Download
View Count : 3260
Br Ridhma Bangla Font
Br Ridhma
Download
View Count : 4310
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
Piushi Normal Bangla Font
Piushi Normal
Download
View Count : 2815

close
Please like, if you love this website