Sinhala to English Dictionary: loudly

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජටාකාසය
අ ජටාකාසය, n. (ජට crowded, thick, ආකා සය), unclouded sky, clear sky, serene sky, වලාකුල් නැති අහස.
අකුණු වලාකුළ
අකුණු වලාකුළ, n. electric cloud, thunder-cloud.
අට්ට හාසය, අට්ට හාස්‍යය
අට්ට හාසය, අට්ට හාස්‍යය, n. loud laughter, roar of laughter, හයියෙන් සිනාසීම.
අති හාසය
අති හාසය, n. excessive laughter, loud laugh, අධික සිනාව, තදින් සිනාසීම.
අබ
අබ, n. cloud, වලාකුළ: ap. of Buddha.
අබදය
අබදය, n. (අප් water, දය giver), cloud, වලාකුළ; year, අවුරුද්ද.
අභ්‍ර මාලාව
අභ්‍ර මාලාව, n. lit. sky-garland, line of clouds, වලාපටලය.
අභ්‍රංලිහ
අභ්‍රංලිහ, a. cloud-touching, sky-touching, අහස ට තැවරෙන.
අභ්‍රය
අභ්‍රය, n. cloud, වලාකුළ; sky, අභය.
අම්බු දය
අම්බු දය, n. (ද giving), water-giver, viz, cloud, වලාකුළ.
අඹ
අඹ, n. water, දිය; cloud; woman, ස්ත්‍රී; mother, මව්; a drug (see හිරිවේරිය).
උච්ච භාෂණය
උච්ච භාෂණය, n. loud-speaking, vociferation, හයියෙන් කථා කිරිම.
උද්ඝෝෂණය
උද්ඝෝෂණය, n. loud noise, clamour, hubbub, මහත් ඝෝෂාව.
ඔක්කොල් ලනවා
ඔක්කොල් ලනවා, v. to make a loud noise (as in laughter), ඝෝෂාකරනවා.
කක කකයේ සිනාසෙනවා
කක කකයේ සිනාසෙනවා, v. to laugh loudly, with the sound of කක කක.
Random Fonts
GS Renu College Bangla Font
GS Renu College
Download
View Count : 2927
CPS 16 Bangla Font
CPS 16
Download
View Count : 2110
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
CPS 50 Bangla Font
CPS 50
Download
View Count : 2293
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
Lanka Dveepa Supplement Bangla Font
Lanka Dveepa Supplement
Download
View Count : 1941
4u Derana Bangla Font
4u Derana
Download
View Count : 5634
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
Mi Damidu 2000 Bangla Font
Mi Damidu 2000
Download
View Count : 4233

close
Please like, if you love this website