Sinhala to English Dictionary: merchants

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ පණිකයා
ආ පණිකයා, n. shopkeeper, tradesman, merchant, සාප්පුකාරයා‍, වෙළෙන්දා.
ක්‍රය වික්‍රයිකයා
ක්‍රය වික්‍රයිකයා, n. trader, merchant, dealer, වෙ‍ළෙන්දා.
චතුර්‍වණි
චතුර්‍වණි, n. pl. the four chief castes, viz, the sacerdotal, the royal, the merchant and the agricultural, සතර කුලය.
ධාන්‍ය·මයයා
ධාන්‍ය·මයයා, n. (මා to measure), grain-merchant, ධාන්‍ය වෙළෙන්දා.
නිවී
නිවී, n. merchandise, වෙළඳාම්, වෙළඳාම් බඩු.
නෛගමයා
නෛගමයා, n. trader, merchant, වෙළෙන්දා; citizen, නුවරවැසියා.
පට·පිළි·වෙළෙන්දා
පට·පිළි·වෙළෙන්දා, n. silk-merchant, mercer.
පණ්‍යාජීවයා
පණ්‍යාජීවයා, n. trader, merchant, වෙළෙන්දා.
පුණු·කෙළෙඹියා
පුණු·කෙළෙඹියා, n. head of a family, පවුලේ ප්‍රධානියා, කුලදෙටුවා; chief merchant, ප්‍රධාන වෙළෙන්දා.
පෝත වණිජ්(ක්)
පෝත වණිජ්(ක්), n. voyaging merchant, මුහු දෙන්යන (or යාත්‍රාකාර) වෙළෙන්දා.
මහා·ජනයා
මහා·ජනයා, n. great man, eminent person, උතුම් කෙනෙක්; merchant, වෙළෙන්දා.
මාණික්‍ය·වාණිජයා
මාණික්‍ය·වාණිජයා, n. gem-merchant, jeweller, මැණික් වෙළෙන්දා.
මැණික්·වෙළෙන්දා
මැණික්·වෙළෙන්දා, n. gem-merchant, jeweller, lapidary.
ව්‍යාපාරයා
ව්‍යාපාරයා, n. trader, merchant, වෙළෙන්ඳා.
වාණිජයා
වාණිජයා, n. trader, merchant, වෙළෙන්දා.
Random Fonts
IW Indu Normal Bangla Font
IW Indu Normal
Download
View Count : 2553
AMS Tharushi Bangla Font
AMS Tharushi
Download
View Count : 2824
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2592
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
NPW Nilakshi Bangla Font
NPW Nilakshi
Download
View Count : 2637
4u Sawana Bangla Font
4u Sawana
Download
View Count : 3243

close
Please like, if you love this website