Sinhala to English Dictionary: morally

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ධර්‍ම චාරි
අ ධර්‍ම චාරි, a. unrighteous, unjust, acting contrary to law, immoral, දුශ්චරිත.
අ ශිල
අ ශිල, a. rude, vulgar, ill-behaved, immoral, ශිලනැති, අනාචාර.
අධර්‍ම්‍ය
අධර්‍ම්‍ය, a. unjust, immoral, wicked, දුශ්චරිත, දුෂ්ට.
අනාචාර, අනාචාරි
අනාචාර, අනාචාරි, a. (අන් ආචාර), ill-behaved, immoral, dissolute, profligate, licentious, vicious, දුශ්‍චරිත.
අනාචාරකම, අනා චාරයා
අනාචාරකම, අනා චාරයා, n. ill-behaviour, immorality, fornication, &c., දුශ්චරිතය.
අනාචාරයකරනවා
අනාචාරයකරනවා, v. to act immorally, fornicate, &c., දුෂ්ටක්‍රියා කරනවා.
අනාචාරියා
අනාචාරියා, n. immoral person, profligate, &c., දුශ්‍චරිතයා.
අව කල්ක්‍රියාකාර
අව කල්ක්‍රියාකාර, a. immoral, profligate.
අව කල්ක්‍රියාකාරකම
අව කල්ක්‍රියාකාරකම, n. immorality, profligacy.
අව කල්ක්‍රියාව
අව කල්ක්‍රියාව, n. immoral act, impurity, misconduct, vice.
අව ක්‍රියාව
අව ක්‍රියාව, n. evil deed, immorality, indecency.
අව චරිත, අව චාරිත්‍ර
අව චරිත, අව චාරිත්‍ර, a. immoral, profligate, vicious, දුශ්චරිත, දුෂ්ට.
අව චරිතය, අව චාරිත්‍රය
අව චරිතය, අව චාරිත්‍රය, n. immoral act, immorality, vice, අවකල්ක්‍රියාව, අනාචාරය.
අව චාරිත්‍රතාව
අව චාරිත්‍රතාව, n. immoralness, viciousness, profligacy, අනාචාරකම.
ආරාචාර
ආරාචාර, a. moral, virtuous, සුශීල,සුචරිත.
Random Fonts
DS Waruni Bangla Font
DS Waruni
Download
View Count : 2948
CPS 46 Bangla Font
CPS 46
Download
View Count : 3085
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
FS Sada Bangla Font
FS Sada
Download
View Count : 2407
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
AMS Kavithi Bangla Font
AMS Kavithi
Download
View Count : 3425
CPS 45 Bangla Font
CPS 45
Download
View Count : 3302
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926

close
Please like, if you love this website