Sinhala to English Dictionary: needs

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අට පිරිකර
අට පිරිකර, n. pl. the eight accoutrements or articles required by a B. P., viz. bowl, under-garment, single robe, double robe, girdle, knife or razor, needle and water-strainer: පාත්‍රය, අඳනය, තනිපටසිවුර, දෙපටසිවුර, පටිය, පිහිය, ඉඳිකටුව, පෙරහන්කඩ.
අඩ දැර්‍ණව
අඩ දැර්‍ණව, ad. (දැර්‍ණ knee, දණ, ව being), kneeling on one knee or half kneeling or squatting, ඇනඉඳ.
අමුණනවා
අමුණනවා, v. t to string, reeve; thread (a needle); to file (on a wire &c.); link, concatenate; pret. ඇමුණුවා; v. n ඇමිණීම.
අයාම්නොයාම්
අයාම්නොයාම්, n. pl. scarcities and needs, අග හිඟකම්.
අර්‍ධ ජානුක
අර්‍ධ ජානුක, a. kneeling, half kneeling, අඩදණින් ඉන්න.
අව පීඩනය, අව පීඩය
අව පීඩනය, අව පීඩය, n. sneezing drug, sternutatory, කිඹිස්සවන බෙහෙත.
අහී පාතය
අහී පාතය, n. poverty, need, want, දිළිඳුකම, හිගකම.
ආරය
ආරය, n. mine, ආකරය; field, කෙත; dam, නියර; piercer, විදින කටුව; needle, ඉදිකටුව.
ඇවිටිය, ඇවිටුව
ඇවිටිය, ඇවිටුව, n. desire, wish, need, ආශාව, ඕනෑකම.
ඉදි කටු මල
ඉදි කටු මල, n needle-eye, needle's eye.
ඉදි කටුව, ඉදි කට්ට
ඉදි කටුව, ඉදි කට්ට, n. needle; pl. ඉදිකටු.
ඉදිකටු කුලාව, ඉදිකටු කූඩුව
ඉදිකටු කුලාව, ඉදිකටු කූඩුව, n. needle-case.
ඉන්ජිනේරු මහත්මයා
ඉන්ජිනේරු මහත්මයා, n. engineer; architect.
ඉඳ
ඉඳ, n. heart, හෘදය; needle, ඉදිකටුව.
උඩඟුකම්කරනවා
උඩඟුකම්කරනවා, v. to act proudly or arrogantly, domineer.
Random Fonts
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
CPS 10 Bangla Font
CPS 10
Download
View Count : 2850
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Lanka Tilaka Bangla Font
Lanka Tilaka
Download
View Count : 2778

close
Please like, if you love this website