Sinhala to English Dictionary: non-sun

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පලය
අ පලය, n. E. of අඵලය: non-success, failure, සඵල නැතිකම, loss, misfortune, ill-luck, අලාභ හානිය; evil influence of the planets.
අ ලෞකික
අ ලෞකික, a. unworldly; non-secular, ලෞකික නොවන.
අ සමය
අ සමය, n. the non-season or off-season, the wrong season, නිසි සමය නොවන කාලය.
අනනුමිත්‍යාකාරයෙන්
අනනුමිත්‍යාකාරයෙන්, ad. (අන් අනුමිති ආකා:), log. non-sequentially, illogically. E. S.
අනනුමිතිය
අනනුමිතිය, n. (අන් අනු:) log. a non-sequitur. See අනුමිතිය.
අනනු‍‍මේය
අනනු‍‍මේය, a. log. non-sequential, illogical, illegitimate.
අනභි භවය
අනභි භවය, n. non-defeat, non-subjugation, පරාජයනැතිකම, පරාජය නොවීම.
අප තර්‍පණය
අප තර්‍පණය, n. non-satisfaction, සතුටුනොවීම; fasting (in illness), කෑමනොකාඉඳීම, නිරාහාරය.
කුඩිම්බිකියත
කුඩිම්බිකියත, n. tenon-saw.
නි·සල, නි·සල්
නි·සල, නි·සල්, a. non-shaking, unshaken, firm, නිශ්චල; near, ළඟ.
නිරනුමිතිය
නිරනුමිතිය, n. log. (නිර් අ:), non-sequitur, කී දේවලින් ඔප්පුනොවන එකක්.
නිරනුමේය
නිරනුමේය, a. non-sequential, illegitimate.
නීස්සේවනය
නීස්සේවනය, n. (නි සේ:), non-service, freedom from service, independence, කිසිවෙක් යටතේ නොසිටීම.
නො·හිරු
නො·හිරු, n. lit. non-sun, viz. the moon, හඳ.
Random Fonts
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
GS Nisansala Bangla Font
GS Nisansala
Download
View Count : 2620
Ridi 12 Bangla Font
Ridi 12
Download
View Count : 2841
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2502
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
4u Bindumathi Bangla Font
4u Bindumathi
Download
View Count : 19650
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16618
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4939

close
Please like, if you love this website