Sinhala to English Dictionary: pack-

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කෝප්‍ය
අ කෝප්‍ය, a. not irritable, ‍කෝප‍නොවන, gentle, pacific, mild, මෘදු.
අ සං හත
අ සං හත, a. (සංහත compact), not compact, not close or dense, loose, ඝනනැති, බුරුල්.
අ ස්වච්ඡතාව
අ ස්වච්ඡතාව, n. opacity, විනිවිදනොයනගතිය.
අඩි තබනවා. අඩි තබායනවා
අඩි තබනවා. අඩි තබායනවා, v. to step, pace, step along.
අඩුක් කරනවා, අඩුක්කු කරන‍වා
අඩුක් කරනවා, අඩුක්කු කරන‍වා, v. t. fr. T., to pile up in order, arrange together, pack, stack.
අඩුක් වෙනවා
අඩුක් වෙනවා, v. i. to pack or fit well together.
අතර
අතර n. space, interval, ඉඩ.
අතරක්නැති, අතර නැති
අතරක්නැති, අතර නැති, a. without vacant space; without interval or intermission.
අතරතුර
අතරතුර, n. intermediate space or time, interval.
අත් අතුර
අත් අතුර, n. space between the arms, viz. the breast, bosom, ළැපැත්ත.
අත්පස
අත්පස, n. arm-space අතේ දිග පමණ ළඟ
අත්‍යන්ත යෝගය, අත්‍යන්ත සංයෝගය
අත්‍යන්ත යෝගය, අත්‍යන්ත සංයෝගය, n. endless or uninterrupted continuity (of time or space), unlimited union or co-existence, නිම නැති සංයෝගය.
අතුර
අතුර, n. intervening space, inter-space, interstice, crevice, සිදුර; interval, අතරතුර; connecting rope between coconut trees; pl. අතුරු.
අතුරු සිදුරු
අතුරු සිදුරු, n. pl. of අතුර and සිදුර: spaces and vacancies (in an assembly), chinks and crevices.
අන්තර ස්ථානය
අන්තර ස්ථානය, n. intervening space, අතරතුරේ ඉඩම recess, ඇතුල් ඉඩම E. S.
Random Fonts
Mi Dasun 96 Bangla Font
Mi Dasun 96
Download
View Count : 3647
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
NPW Chamin Bangla Font
NPW Chamin
Download
View Count : 3558
Mi Harsha Hollow 96 Bangla Font
Mi Harsha Hollow 96
Download
View Count : 3215
4u Basuru Bangla Font
4u Basuru
Download
View Count : 4822
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
FS Madu College Bangla Font
FS Madu College
Download
View Count : 2555
DL Sada Bangla Font
DL Sada
Download
View Count : 2395
Lankanatha Bangla Font
Lankanatha
Download
View Count : 3536

close
Please like, if you love this website