Sinhala to English Dictionary: painted

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අඳිනවා
අඳිනවා, v. t. to don, attire or dress one's self, to wear; to draw or paint, delineate; pret. ඇන්දා; v. n. ඇඳිම.
අලක
අලක, n. E. of ආලේඛ්‍යය: picture, a drawing or painting, සිතියම.
අලික් කැමියා
අලික් කැමියා, n. picture-maker or painter, සිත්තරා.
අලෙව් රූපය
අලෙව් රූපය, n. painted figure or image, සිතියම් රූපය.
අ‍ලෙව් පට
අ‍ලෙව් පට, n. figured or painted cloth, print, සිතියම් පිළිය.
අ‍ලෙව්ව
අ‍ලෙව්ව, n. anointing, ආලේපය; painting, picture; ආලේඛ්‍යය, සිතියම.
ආ ලේ වරණය
ආ ලේ වරණය, n. painting, picture, සිතියම.
ආ ලේඛනය, ආ ලේඛ්‍යය
ආ ලේඛනය, ආ ලේඛ්‍යය, n. writing, painting, ලිවීම, ඇඳීම.
ආලේවරණය
ආලේවරණය, n. painting, picture, සිතියම.
ඇඳි
ඇඳි, v. adj. pret. of අඳිනවා: donned; painted, drawn.
කාච විචිත්‍ර ශිල්පය
කාච විචිත්‍ර ශිල්පය, n. glass-painting. E. S.
කූචිකාව
කූචිකාව, n. painting brush, තෙල්ල.
ගෘහ·චිත්‍රකාරයා
ගෘහ·චිත්‍රකාරයා, n. house painter. E. S.
චිත්‍ර රථයා
චිත්‍ර රථයා, n. painted chariot, viz. the sun, ඉර; celestial chorister, ගාන්‍ධර්‍වයා.
චිත්‍ර·කර්‍මය, චිත්‍ර·කර්‍මාන‍්තය
චිත්‍ර·කර්‍මය, චිත්‍ර·කර්‍මාන‍්තය, n. painting, drawing, සිතියම් කර්‍මාන්‍තය; magic, මායම.
Random Fonts
FS Araliya Bangla Font
FS Araliya
Download
View Count : 5226
NPW Sure Bangla Font
NPW Sure
Download
View Count : 2759
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
DL Ice Bangla Font
DL Ice
Download
View Count : 2514
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
NPW Dilukshi Bangla Font
NPW Dilukshi
Download
View Count : 2217
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210

close
Please like, if you love this website