Sinhala to English Dictionary: pans)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ජෘම්භීත
අ ජෘම්භීත, a. unexpanded. unopened, unblown, පිපීනැති; nat. hist. obsolete, යටපත්වූ.
අ විවෘත
අ විවෘත, a. unopened, ඇරී නැති; unexpanded, පිපීනැති, undeveloped, unmanifest, ප්‍රකාශ නැති; bot. indehiscent, ඉබේම නොඇරෙන.
අ සහාය
අ සහාය, a. companionless, සහකාරයෙක් නැති; peerless, matchless, incomparable, (යමක්හා) සමානකමක් නැති E. S.
අක්ෂි මණ්ඩලය
අක්ෂි මණ්ඩලය, n. orb of the eye, eyeball, ඇස් ගුළිය; panoramic chart.
අඬු මිටිය
අඬු මිටිය, n. wrench, spanner.
අත වට
අත වට, a. at hand or near, accompanying, අතළඟ.
අති ක්‍රමිකතාව
අති ක්‍රමිකතාව, n. excessiveness, &c., extravagancy, rampancy, අධිකකම, වැඩිකම.
අධි වසනය
අධි වසනය, n. occupancy, residence, වාසය කෙරීම.
අධි වාසිතාව
අධි වාසිතාව, n. occupancy. residence, වාසය කෙරීම.
අන්තඃ කණි නාල
අන්තඃ කණි නාල, a. tympanic, (of the ear).
අන්තඃ කණි නාලය, අන්තඃ කණණිකාව
අන්තඃ කණි නාලය, අන්තඃ කණණිකාව. n. tube or drum of the inner ear, tympanum, කනේ මැද නළය.
අනු ගත
අනු ගත, a. that followed, අනුව ගිය, accompanying, අනුවයන; related, comportable, අඩුත්තු, එකඟ.
අනු ගමය
අනු ගමය, n. what follows or accompanies, අනුව යන දේ; implication, inference. E. S.
අනු ගාමික
අනු ගාමික, a. accompanying, attendant, sequential, resulting (reward of merit), යමකින් අටගන්න, කැටුවයන (ඵල විපාක).
අනු ගාමිකයා
අනු ගාමිකයා, n. one who accompanies, a follower, අනුව – කැටුව – යන්නා.
Random Fonts
Ridi 8 Bangla Font
Ridi 8
Download
View Count : 2549
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2546
GS Minu Bangla Font
GS Minu
Download
View Count : 2593
FS Biso Bangla Font
FS Biso
Download
View Count : 2597
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3058
4u Amantha Bangla Font
4u Amantha
Download
View Count : 24086
FM Abhaya X Bangla Font
FM Abhaya X
Download
View Count : 36561
IW Sujeeva Bangla Font
IW Sujeeva
Download
View Count : 6564
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856

close
Please like, if you love this website